saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 9748 hours ago

LATEST

සජිත් පරාජය පිළිගනියි - ගෝඨාභයට සුබ පතයි

calendar_today 2019 නොවැ 17 - 11:18 remove_red_eye - 812  

ජනතාවගේ තීරණයට ගරු කන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇතැයි ඉන්දීය හිටපු අමාත්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

Read More

ශ්‍රී ලංකීය මැතිවරණ සංස්කෘතියට හඳුන්වාදුන් පරමාදර්ශ අනුව කිසිලෙසක හෝ හානියක් නොවන ලෙස ජයගහ්‍රණය සමරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියේ ප්‍රධාන ආරාධිකාව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එක්ව තිබුනී.

Read More

සජිත් සමග එකතුවෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට තමන් ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා පැවසිය.

Read More

කටුනායක ගුවන් තොටුපළ තුළ අද (09දා) උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා ගුවන් ගමන් කීපයක් ප්‍රමාද වී, ගුවන් මගීන් රාශියක් අසීරුතාවයට පත් විය.

Read More

පිල්ලෙයාන්, වර්දරාජා පෙරුමාල්, කරුණා අම්මාන් හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සමග ඇති රහස් ගනුදෙනු පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් එල්ල කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.

Read More

කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.

Read More

මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.

Read More

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

Read More

දකුණු ගොඩගම සිට බෙලිඅත්ත දක්වා වන දිගුවේ පළමුවන කොටසේ කිලෝමීටර 30ක් ජනතා අයිතියට සූදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.

Read More

තම කීර්තිනාමයට අපහාස කළ බැවින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.

Read More

ඇතිවු සිද්ධිය ඉතාමත් සුළු සිරිම් තත්ත්වයක් ඇතිවු සිද්ධියක් බවත් කෙසේ හෝ තම ආරක්ෂක භටයින් බිමට හෝ වෙඩි තැබිමක් සිදු නොකර සිටියා නම් හොඳ බව තමා සිතන බවත් මේ සිද්ධිය සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවත් මීට ආදාළව සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශ වලින් තමා ඉල්ලා සිටින බව එස් බි දිසානායක මහතා පවසයි.

Read More

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවයි.

Read More

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ නරක පෙන්වා ඇති බවත් දැන් මංගල සමරවිර මහතාට දේශපාලනයෙන් ඉවත්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් විරවංශ මහතා පැවසිය.

Read More

වසර හතකට පෙර කටුවන ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු වු මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කෙරුණි.

Read More

නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය පිළිබඳව නිල නිවේදනය දෙමළ ජාතික සන්ධානය විසින් අද (07දා) ප්‍රකාශයට පත් කළේය.

Read More

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර් 21.8ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්න්තොට දක්වා කිලෝමීටර් 16.6ක් හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6 ක් මෙසේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරයි.

Read More

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය හෙට (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.

Read More

බත්තරමුල්ල, පැලවත්තේ ඉදිකළ නව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ලබන 09 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවානම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය

Read More

චෙන්නායි සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු ගුවන් යානය තුළ කළබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු ගුවන් යානයෙන් ඉවත් කිරීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද පස්වරු 3.00 යාවත්කාලීන කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 112ක් ලෙස සෞඛ්‍යයට අහිතකර ලෙස දැක්විණ.

Read More

#Padman හැෂ් ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර ඇති තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.