saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

editors-choice - timelapse 9358 hours ago

LATEST

RMV එකට ජනපති මාසයක් කල් දෙයි

calendar_today 2019 දෙසැ 26 - 22:39 remove_red_eye - 1694  

දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය මාසයකින් වෙනස් විය යුතු බවත් එය නිරීක්ෂණය කිරීමට තමන් නැවත පැමිණෙන බවත් ජනපතිවරයා මෙහිදි සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් බණ්ඩාරවෙල දක්වා එම යානය නොගොස් අද (19) පැවති මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවිය.

Read More

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 197කි.

Read More

නගර අලංකරණයට සහ ජනතාවට විවේකි සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

Read More

2019 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම ලකුණු පදනම් කරගෙන 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවෙයි.

Read More

පාඨලි ,රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝධනය විය යුතුද යන්න පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් ඊයේ (17) දින අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.

Read More

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.

Read More

පක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

රජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සලර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් කටයුුතු කිරීමේදී ජාතික නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

Read More

මේජර් ජනරාල් ධුරයට 4ක්, බ්‍රිගේඩියර් ධුරයට 25ක්, ලුතිනන් කර්නල් තනතුරට 34ක් ලෙස මෙසේ උසස්වීම් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සාග් පදක්කම් 200 ඉක්මවයනේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ වසර 28කට පසුව ඉන්දියාව අභිභවා යාමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම සමත්විය.ඒ මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිමිනි.

Read More

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව (සෙමි ලක්‍ෂරි) කෙටිකාලයක් තුළ අහෝසි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂය සමඟ එක්ව සිටින සියලු දෙනා එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රිධූර 113ක් ලබාගැනීම සඳහා වැඩකළ යුතු බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවසීය.

Read More

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් අල්ලස්දීම අනුමත කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසයි.

Read More

චීනය විසින් ආරම්භ කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහනට සම්බන්ධවීවෙන් ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවූ බවට බටහිර මාධ්‍ය කරන ප්‍රකාශ විශ්වාස නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ.

Read More

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේදී සුවිශේෂී බුද්ධි මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දුන්නෙකි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණි බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත සාවද්‍ය පුවතක් බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අද (07දා) එකතු කරනු ලැබීය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්ත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.