saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 9797 hours ago

LATEST

සති දෙකක ප්‍රචාරණ වියදම ගෝඨා කෝටි 57 සජිත් කෝටි 37

calendar_today 2019 නොවැ 06 - 10:03 remove_red_eye - 966  

නිල වශයෙන් සපයාගත හැති තොරතුරුවලට අනුව මෙම ගණන ප්‍රකාශ කළද, මෙම ඇස්තමේන්තුගත මුදල්වලට වඩා ජනාධිපතිවරණ ප්‍රචාරණයෙහි සැබෑ වියදම්වල අගය විශාල අගයක් ගත හැකි බවද ගජනායක මහතා කීවේය.

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තේරා පත්කර ගැනීමේ පනතේ 90 වැනි වගන්තයෙන් මේ බව පෙන්වා දී ඇති බව මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වෙයි.

Read More

ඇමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවේනම් එය පෙන්වා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරයි.

Read More

මහා විශාල ලෙස යුද්ධය කරපු මගේ ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවක පඩිය මම පස් ගුණයකින් වැඩි කළා. මම යුද්ධයෙන් තුන් කාලයක් ඉවර කළා. යුද්ධය කළේ මම ගෙන්වපු ආයුධ තුළින්.

Read More

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න, මංගල සමරවීර, මනෝ ගනේෂන්, ජයම්පති වික්‍රමරත්න හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

Read More

මේ සතියේ සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

රුවන්වැලි සෑයේ සිදුවන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහිතව..

Read More

දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ රියදුරු තමන්ව සමූහ දූෂණයකට ලක්කළ බවත් ඒ පිළිබඳව ගාල්ල පොලීසියට මේ වසරේ මැයි මාසයේදී පැමිණිල්ලක් කළත් එයට මේ දක්වා ප්‍රතිචාරයක් නොමැති බව චීන ජාතික සංචාරිකාවක් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය නියෝජනය කරන ලද බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩායම 2019 වසරේ හොඳම මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩය ලෙස ඇමෙරිකාවේදී සම්මානයට පාත්‍ර විය.

Read More

ඡන්ද විමසීමක් පවතින විට බොහෝ දෙනා සඳහන් කරන ’කොමිපියුටර් ජිල්මාට්’ හා ඡන්ද පෙට්ටි මාරු කිරීම පිළිබඳ කථා මිත්‍යා කථා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවත් අනුව තමන් මෙම අවස්ථාවට එක්වූ බව අයිවන් මහතා ප්‍රකාශ කළේය.

Read More

එම නිසා සියලු දෙනාම අවබෝධ කරගන්න සරත් ෆොන්සේකා මැතිතුමා පමණයි අපි ඉදිරි රජයේ වගකිව යුත්තෙක් හැටියට නම් කරල තිබෙන්නේ .

Read More

පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරුන් 102ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ශ්‍රී ලංකා රජය එකඟ වීම ගැන ඇමෙරිකාව සිය සතුට පළ කරයි.

Read More

දිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.

Read More

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා හෝ ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව වචනයක් ප්‍රකාශ කර නැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Read More

2017 සහ 2018 වසරවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙම වසරේ මාස 10 ක කාලයක් තුළ නඩු ගොනු විශාල ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන අවසන් බවද එය වසර 135 ක නීතිපති දෙපාර්තමෙන්තු ඉතිහාසයේ වාර්තාවක් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Read More

රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තමන් සළකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොහොයුරිය වන කැරෙලින්සි ජොන්සන් පවසයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති අපේක්ෂක එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.

Read More

ජනපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවලදී සජිත් ප්‍රේමදාස මහතා වේගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීපවෙමින් තිබීමත් ඉන්දීය මාධ්‍යයද ඔහුගේ පිබිදීමක් ගැන වාර්තා කිරීමත් හේතුවෙන් මෙසේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය නව මගකට යොමුකිරීමට නියමිතව තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයේදී තම සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳව විමසීමක් කර තිබේ.

Read More

කාබන් බද්ද අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශ්වය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි.

Read More

එක්සත් අරාබි රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි රාජ්‍යයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.‍

Read More

ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර පහ තුළ ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති තත්ත්වයක ඔවුන් මෙම තීරණය ගන්නේ නම් ඒ ගැනීම පසුපස මුදල්මය දිරිගැන්වීමක් තිබිය හැකි බවයි.

Read More

“මගේ පියා සිවිල් පුද්ගලයෙක්. ඔහු තම කාර්යාලය වෙත වාහනයෙන් ගමන් කරන විට අමානුෂික ලෙස මහ මග ඝාතනය කළා. යම් කිසි මාධ්‍යවේදියෙකුගේ වාර්තා කරණයක් හේතුවෙන් ඔහුව ඝාතනය කිරීම නිල වැඩක් නෙමෙයි. මම හා මගේ නීතිඥ කණ්ඩායම මේ වෙනුවෙන් සටන් කරනවා. ඔවුන්ට නීතියෙන් හැංගීමට අවස්ථාව දෙන්නේ නෑ ”

Read More

මෝටර් රථයක තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු පැවැසූ බව සඳහන් කරමින් ජාලා තුළ හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.