රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

Prime Minister @RW_UNP announced that he has decided to resign from the position of Prime Minister of Sri Lanka, in a special statement issued to media today.
— Sudarshana Gunawardana (@Sudarshana_RN) November 20, 2019
popular news
-
Champa Wednesday, 20 November 2019 07:44 PM
Thank you!!!!!!! Keep up the good qualities.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

