සතිපතා පුවත්පත් සමග එකතු වුණු දිනපතා පුවත්පත්වලත් සිරස්තල ඔක්කොම තියෙන්නේ අපේ ගමනට විරුද්ධව නායකත්වයක් දෙමින්. අපිට වාසිවන විදිහට ලියන්න ඕන නැහැ. අපිට විරුද්ධ නොවන ලෙස ලියන්න
යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධීක වියදම් කරන එකට,තිත තියන්න ඕන.
Read Moreමහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
Read Moreමාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී අවුරුදු 19ක් වන පාසල් සිසුවෙක් ඝාතනය කිරීම හා තවත් සිසුවෙකුට තුවාල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More2017 වසරේදී ශ්‍රී ලංකාවට ඉඟුරු හා කහ ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1315ක් වියදම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඒ අනුව සතියකට ගමන් වාර පහක් වූ මොස්කව් - කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව හතක් බවට වැඩි කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
Read Moreරටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
Read Moreමාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා.
Read Moreතේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබුණ අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි.
Read Moreකථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්ණයක් ඇත්නම් තේරීම් කාරක සභාවට නමින් ඡන්දයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreවත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඅද දිනයේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබේ
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (21දා) පැවසීය.
Read Moreඅරුන්දික කථානායක පුටුවේ වාඩි වෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මතයි. කතානායකතුමා එදා පොලීසිය නැතිව පාර්ලිමේන්තුවට ආවා නම් ඝාතනය කරනවා.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් ඔවුන් පරාජයට පත්වූ හෙයින් අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයාට බාර දී තිබේ.
Read Moreඅමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඊළග සාකච්ඡාව කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.
Read Moreෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.
Read Moreඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreකජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය නිවේදනයක් නකුත් කරමින් සදහන් කරයි.
Read Moreබී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ.
Read More