ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ.
මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreඋතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධානදෙකට එකතුවී මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව එම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ’අද’ට වාර්තාවේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.
Read Moreමේ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කර ඇත.
Read Moreතමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreනීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ.
Read Moreජපානයේ වෘත්තීය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත. ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර පහක කාලයක් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයෙකුට අහිමි වන වන විශ්‍රාම වැටුපේ ප්‍රමාණය රුපියල් 18,095ක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
Read Moreසෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.
Read Moreආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහන් කරයි.
Read Moreලිපියක් ලියන්න ගියා. නමුත් දහ දොලොස් වතාවක් මම ලියන්න හැඳුවත් ‘ගරු ජනාධිපතිතුමනි’ කියා ලියන්න බැරිව ගියා. මගේ පංචස්ඛන්දයම වෙවුලලා ගියා. ඒහෙම පුද්ගලයෙකුට කොහොමද ගරු ජනාධිතිතුමා කියන්නේ.
Read Moreහිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබේ.
Read Moreවිශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
Read Moreමහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක
Read Moreඅද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙමින් සිටියි.
Read Moreසමරිසි හැසිරීම අපරාධයක් නොව අයිතිවාසිකමක් බවත්, ජනාධිපතිවරයා සමරිසි ප්‍රජාවගේ සිත් රිදවා තිබෙන අතර, පුද්ගලික ලිංගික ජීවිත හාරා අවුස්සමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් සමරිසි ප්‍රජාව භීතියට පත්ව සිටින බවත් ඔවුහු කියා සිටියහ.
Read Moreනීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreඅපේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයන් ඒ අයට අයිතියි මේ රට. ආගම්වලින් බලනවානම් අපියි සුළු ජාතිකයෝ.
Read More