කථානායකත් සමග ඉදිරියට යෑමේ ගැටලුවක් තිබෙනවා - ගම්මන්පිල
වත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම තෙරීම් කාරක සභාවේ බහුතරය සම්බන්ධයෙන් සමානුපාතික ක්‍රමය යටතේ අංක ගණිතමය පැහැදිලි කිරිමක් කළත් ඔහු එහ පිළි නොගත් බවත් ප්‍රකාශ කළේය.
popular news
-
janaka silva Friday, 23 November 2018 10:30 AM
විස්වාශ භංගයක් ගෙන්නකෝ බක බක ගාන්නේ නැතුව
Reply : 0 0
silva Friday, 23 November 2018 10:36 AM
සරලව පැහැදිලිවම 122 කින් පරද වෙච්ච එක දෙපාරක්ම පිලිනොගත්තු සෙට් එකක් , කතානායකගෙන් අංක ගණිතය සමීකරණයක් ඉදිරිපත්කරලා එක පිලිගන්නලු.. මොන ජීවිතද මේවා.. කාගේ දරුවෙක්ද මේ ගම්මන්පිල...
Reply : 0 0
Champa Friday, 23 November 2018 10:57 AM
ඒක තමයි. Deal එකක් දාගන්න හරි අමාරු බව පේනවා.
Reply : 0 0
Nandana Friday, 23 November 2018 12:59 PM
ඔබ 3rd class පුද්ගලයෙක් ,රුපියල් 100 ක්ගා ඉල්ලගෙන ඕස්ට්‍රේලියාවේ අහිංසක ජනතවට මුදල් වංචා කරලා TV එකට ඇවිත් කපටි හිනහව දානවා ,
Reply : 0 0
bayyo Friday, 23 November 2018 02:29 PM
Ane hodayi paththa palathe nawith aswelama yanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

