මහින්ද අගමැති කාර්යාලයෙන් කෑම එකක්වත් ලබාගෙන නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රයෝජනයට ගනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල් පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ දක්වා අරලියගහ මන්දිරයේ වියදම් පියවූ බවත්, නව රජයට අවශ්‍ය වුවහොත් එම වියදම් කපා හැරීමේ හැකියාව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
popular news
-
clement weerasooriya Tuesday, 20 November 2018 07:08 PM
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් බත් එකක් නොකව වගේද කොළඹ ඉඳන් කොට්ටෙට හෙලිකොප්ටර් එකෙන් ගියාම..අපිට පව් .. අපේ සල්ලි ...
Reply : 1 1
chathuri Tuesday, 20 November 2018 09:51 PM
තවම. මෙයා ඉස්තිර. වුනේ නැහැ. තාවකාලික. නිසා ඇල් වතුර ටික බොන්නත් බයයි , ටිකක් ඉන්න. කන හැටි පෙන්වන්න. බේබිල. සමග. , කලින් කාපුවා වහගන්න. ඕන නිසාතමයි මේ තරම්. වලි කන්නේ. , කෝ. සිරිලිය. ලුන්ගි මහනවද . මේ පාර කාටද. දන්නේ නැහැ ගේම. දෙන්නේ. , මුන්. හිතනවා ඇති. මිනිස්සු හරි. මෝඩයි. කියල. මේ විදියට. හුරතල්. කතා කියන්නේ. මෙයාට හිල්ටොන්. එකෙන් ඕඩර්. කරලා. දෙන්න. කනහැටි පෙන්වන්න
Reply : 2 1
Champa Wednesday, 21 November 2018 08:10 AM
මේ කියන්නේ මොකක්ද මම දන්නේ නැහැ. මේක කියැව්වහම වෙන එකක් ලියන්න හිතුන. කොහොම හරි මෛත්‍රීව කැමති කරව ගන්න ඕනේ අවුරුදු 5 පිරෙන්න ඉස්සෙල්ල ජනාධිපතිවරණයකට යන්න. එතකොට එයාට පෙන්ෂන් එක නැති වෙනවා. අරලිය ගහ මනිදිරය කියන්නේ රජයෙන් නඩත්තු වෙන තැනක්. එහෙම කාටවත් ඕනේ විදිහට වියදම් කපා හරින්න බැහැ. මේවා හරිම බාල වාක්‍ය. ඇත්තම කිව්වොත් ඔක්තෝබර් 26න් පස්සේ JO එක වැදගත් දෙයක් කිව්වෙම නැහැ. I think JO is drugged by somebody.
Reply : 3 0
Lion Wednesday, 21 November 2018 11:32 AM
කෑම එකට රුපිඅල් 500/ පර්ලිමෙන්ත්වට එන helicopter එකට Laksha 10, කාටද බොරුකරන්න හදන්නේ .lajjai
Reply : 0 0
sirirajapakse Friday, 23 November 2018 06:44 AM
අපෝ පොඩි කාලෙකට රෙව්ටෙන්න එපා 1. පෙන්සිඔන් එකත් පඩියත් දෙකම ගන්න ව. නීතියෙන් බෙහෙ. නඩත්තුවට මාසික වියදම කොටි දෙකයි. 3 වාහන වියද, ලිඝ්ට්, වටෙර් පෙට්රෝල් දුරකථන වියදම් කොටි 1 හොරකම් නඩු සියල්ලම අස්කරගන්නවා. ඉතින් මේ මිනිස්සු රටට ආදරේද? kalakanni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

