මහින්දට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව හැන්සාඩ් වාර්තාවට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වී තිබේ. නොවැම්බර් 14 දා සිට පාර්ලිමේන්තුවේ සිදුවු සියලු දෑ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත්ව ඇත.




popular news
-
hewage Wednesday, 21 November 2018 05:53 PM
here by appriciate the provideing info's of every events of people interests.Thanks!
Reply : 0 35
චමීර Thursday, 22 November 2018 02:08 AM
මේවා සියල්ල අවලංගු කල යුතු වන බව අපේ විස්වාසයය්. පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් බටහිර තානාපති අවශ්‍යතාව අනුව කරපු වැඩ රටට වැදගත් නොවේ.
Reply : 35 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

