මහින්ද රාජපක්ෂයට බහුතරයක් නැත්නම් ඔහු තීරණයක් ගනීවි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නම් ඔහු තීරණයක් ගන්නා බවට තමන් විශ්වාස කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ද සන්ඩේ ටයිම්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානම් ඔහුට රජය කිසිය බාධාවක් නැතිව කරගෙන යන්න පුළුවන්. නමුත් ඔහුට බහුතරය නොමැති බව පෙන්නුවොත් ඔහු තීරණයක් ගනීවි කියලා මම විශ්වාස කරනවා. නැවත වරක් අගමැති වශයෙන් මම රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට හැකියාවක් නෑ” යැයිද ඔහු සඳහන් කරයි.
popular news
-
Don Sunday, 25 November 2018 08:12 PM
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්නේ කොහොමද? චන්දෙ කියනකොටම රෙදි උස්සන් දුවනවා !!
Reply : 0 2
chathuri Sunday, 25 November 2018 08:19 PM
මෙපමණ. කල්. ජනතාවට. දුක්. දුන්නේ. මහින්දගේ. බහුතරය හදා ගන්න. කාලේ අවශ්‍ය. නිසාද ,. මහින්ද ගේ. කාලෙට. වැඩිය ඔබගේ. කාලය අවසන්. , කරුණාකර. ගෙදර. යන්න. රට. දැන්. ආර්ථික වශයෙන්. ගොඩගන්න. අමාරුයි. විදේශික න් මෙයට. ඕන විදියට. නටන්න ඒ අයගේ. මුදල්. ඉබාගාතේ. දුවන. රටක ට. යට කරන්නේ. නැහැ. රනිල් අගමැති. වෙලා. වැඩක් නැහැ ඔබ. ජනාදිපති වෙලා. ලෝක නායකයින් මඩේ. හිටවපු. ඉනිත් සමග. ගනු. දෙනු. කරන්නේ නැහැ මේ අවස්ථාවේ රට ගොඩගන්න රනිල්ට. විතරයි. පුළුවන්. ඔබ ඉල්ලා. අස් වෙන්න ඔබ ඉන්නකම් අපේ. රටට. කිසිම. බලවත්. රටක්. උදුව්. කරන්නේ නැහැ , දැන් මේකතාවෙන් ඔබ ඔප්පු. කෙරුව. මහින්දග බහුතරය හදා ගන්න කාලය ගනිමින් රට අන්ත දුගී. බාවයට පත්. කෙරුව නුබට. දහම්. පාසලේ. නායක. කමවත්. දෙන්න වටින්නේ. නැහැ. නුබ. පාවාදෙන කෙනෙක්. දැන් ටිකක්. ඇස් ඇරලා වගේ තවම. දැක්කේ. නැහැ රටේ. ආර්ථිකයට. වෙලා තියෙන. දේ. , මිනිසුන්. ගහන හැම පොල් ගෙඩියේම සැපේ. නුබේ ත් නුබේපවුලේ. සැමටම. ඒ සාපෙ වදින්න ඕන
Reply : 0 33
Champa Sunday, 25 November 2018 09:09 PM
2015 අගෝස්තු මාසේ තිබ්බ චන්දෙදි මහින්දටයි UPFA එකටයි විරුද්ධව අනෙක විධ විරුද්ධවාදිකම් කරලා එළිපිටම UNP එකට සහයෝගය දීල රනිල්ට හදල දුන්න බහුතරයේ හැටියට සහ තමන්ම ගෙනාපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට චන්දෙදි වැඩිම ආසන ගාන ගත්තු පක්ෂේ නායකයා තමයි අගමැති වෙන්නේ. පෞද්ගලික හේතු වලට තැනක් ව්‍යවස්ථාවේ නැහැ. අනිත් එක 2015 අගෝස්තු මහින්දට විරුද්ධවාදීකම් නොකළ නම් ඉරිසියා නොකළ නම්, චන්ද ප්‍රතිඵල හැටියට අගමති වෙන්න තිබුනේ මහින්ද මිසක් රනිල් නෙමෙයි. ලංකාව අද තියෙන බහුභූත විකාර අප්‍රබංශ තත්වෙට පත් කලේ ජනාධිපතිතුමාගේ තියෙන ද්වේශ සහගත සිතුවිලි විදිහට එලියට එන හීනමානයයි, බුර බුරා ඇවිලෙන වෛරයයි. එක කාලෙකට ඒක මහින්දට විරුද්ධව. දැන් රනිල්ට විරුද්ධව. දවසකට යන්තම් පැය භාගේ ගානේ සතියක් භාවනා කළා නම්, රට ආපහු යථා තත්වෙට පත් වෙලා මෙලහට.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

