පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු පවසයි.
Read Moreරට තව තවත් පරිහානියට ලක් නොකර වහාම පාර්ලිමේන්තුට පැමිණ බහුතරය කාට ඇත්දැයි සියසින් දැක, ව්‍යවස්ථාදායකත් සමග එක්ව රාජ්‍ය ස්ථාවර කරන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පරුම මහතා පිහියක් අතැතිව සභා ගර්භයේ සිටින අයුරු කැමරාවක සටහන්ව තිබුණි.
Read Moreදෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreඅපි අපේ බහුතරය පෙන්වන්න ලෑස්තියි. ඒක ප්‍රශ්ණයක් නෑ. යළිත් ඡන්දේ තියලා ඉදිරිය යමු. අපි කැමතියි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.
Read Moreඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 5කින් අඩුකර තිබේ.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කැඳවූ පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂයන් නායකයන් තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කළ පහළම විකුණුම් අගය අද (14දා) වාර්තා කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් මෛත්‍රී - මහින්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත්, තමන් අමාත්‍ය ධුරය අත්හැරියේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreඉන්ධන මිල සූත්‍රය වෙනත් ක්‍රමයකින් ඉදිරියට පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read Moreපක්ෂ විතරක් නෙමෙයි ජනතාවත් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු නොවිය යුතුයි. ඒ නිසයි අපි මහින්ද රාජපක්ෂ මහතාටත්, කැබිනට් මණ්ඩලයටත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ. පාර්ලිමේන්තුවේ ඕනෑම නීතියක් අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න පුළුවන්.
Read Moreවිශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.
Read More“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.”
Read Moreවනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය.
Read Moreපියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreඋතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධානදෙකට එකතුවී මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව එම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ’අද’ට වාර්තාවේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.
Read Moreමේ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කර ඇත.
Read Moreතමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreනීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ.
Read Moreජපානයේ වෘත්තීය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත. ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
Read More