ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා
රජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ අවසර ලබාදී ඇති බවට වාර්තා වන තොරතුරු ප්රතික්ෂෙප කරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදයක දැක්වෙයි.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
පාලම මතින් ඟගට නොපැන්නත් ඇගේ සිරුර ගඟේ අත් බෑගය පාලම උඩ
Champa Saturday, 24 November 2018 08:48 PM
එහෙනම් කිසිම විදිහකට මහවිරු සතියක් තියෙන්න බැහැ. ප්රභාකරන්ටවත් අනිත් ත්රස්තවාදියෝ සමරන්ටවත් පහන් පත්තු කරන්න බැහැ. කේක් කපන්න බැහැ. කොටි කොඩි දාන්න බැහැ. කොටි පත්රිකා බෙදන්න බැහැ. එහෙම කරන හැමෝම අත් අඩංගුවට ගන්න ඕනේ. විග්නේශ්වරන් කලොත් එයාවත් අත් අඩංගුවට ගන්න ඕනේ. බලමු මේ පාර කොහොමද කියල. රට වෙනුවෙන් කුමන්ත්රණය කරලා ගත්තයි කිව්ව ආණ්ඩුව කොටියටත් කඩේ යනවද නැත්ද කියලා බලන්න පුළුවන්.
Reply : 0 2
ත්රස්තයා Sunday, 25 November 2018 11:14 AM
මොන රජයක්ද මේ නියෝග දෙන්නේ . ලංකාවේ දැන් රජයක් නැහැනේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd