ඩෑන්ට හා අමිත්ට පොහොට්ටුවේ අපේක්ෂකත්වය දුන් කතාව බොරුලු
මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
එම පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පතුරුවාහරින එම පුවත් සත්‍යයෙන් තොර බවයි.
එසේම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය මේ දක්වා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කර නොමැති බවත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසයි.
We categorically deny reports fueled by the @officialunp stating that nominations were given to Dan Priyasad and Amith Weerasinghe from the SLPP. The nomination board has not yet begun accepting applications nor have they made a final decision on the candidates #lka #srilanka pic.twitter.com/QPQdqoI4tT
— SLPP (@PodujanaParty) November 25, 2018
popular news
-
Champa Sunday, 25 November 2018 11:39 PM
ගනු දෙනුවක් දීල වැඩේ බේර ගනියි නේද? වෙනදට දවස් දෙකන් දෙකට මාධ්‍ය හමු පවත්තල CD පෙන්නලා ප්‍රභූ ඝාතන නාටකය කොටස් වශයෙන් පෙන්නපු නාමල් කුමාර දැන් බේතකටවත් නැහැ. හඳපානේ ආණ්ඩුව හදනකම් මහජන මතය වෙන පැත්තකට ගෙනියන්න කරපු ගොන් part එකක් . හොඳ වෙලාවට ජනතාව මුල ඉඳන්ම දැන ගත්ත මිනිහ කරන්නේ රඟ පෑමක් කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

