පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා රිමාන්ඩ්
පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් අද(20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
popular news
-
rocky Thursday, 20 December 2018 06:18 PM
එකත් විදේශ කුමන්ත්රණයක් වෙන්න ඇති නේද විමලේ?
Reply : 0 0
dayan Thursday, 20 December 2018 08:49 PM
මෙයා විතරක් නෙවෙඉ පාර්ලිමේන්තුවේදී පොලිසියේ මත්වරුන්ට ගහපු බලු චන්ඩිත් අත් අඩංගුවට ගෙන නඩු දැමිය යුතුවේ.
Reply : 0 0
Champa Friday, 21 December 2018 01:46 AM
අම්ම, රංජිත් සොයිස මිනිහෙක්ට ගැහැව්වා කියලා හිරේ දානවා. හැබැයි පාලිත තෙවරප්පෙරුමයි අර අනිත් මෑන් නම මතක නැහැ, දෙන්නම UNP, මේජර් අජිත් ප්රසන්නට ලේ පෙරෙන කම් ගහල එදාම ඇප ලැබුන.
Reply : 0 0
Don Friday, 21 December 2018 08:08 AM
පොහොට්ටු චන්ඩි මෙයාලටත් මිනිස්සු චන්දෙ දෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

