අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහලට
මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.
ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
-
lion Thursday, 20 December 2018 03:03 PM
UNP එක කලේ වැරදි කරපුඋන් අද දඬුවම් ලබනවා . එකට රාජපක්ෂ කලේ නැව් ගිල්ල් එවුන් තාමත් පාර්ලිමේන්තුවේ. අප්පා මේක පුදුම රටක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

