ජනපති මැදුරේ නත්තල් උත්සවයට කතානායක, මහින්ද, සම්බන්ධන් එති
නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.



-
Peechan gamarala Wednesday, 26 December 2018 03:40 AM
එහෙන් පටි එල්ලගෙන මෙහෙන් පටි එල්ලගෙන . ඒමදිවට අත්වල නොයෙක් රත්රන් අබහරන අංජනම් වසීකරන . යග හෝම තොවිල් . මුන් හැමෝම මිත්‍යා දිෂ්ට්කයින් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

