හිරුණිකාගෙන් මලික්ට හාද්දක්
එක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.
ඒ ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි. මෙහිදී මලික් සමරවික්‍රම මහතා පවසා තිබුණේ තමන් පක්ෂය වෙනුවෙන් කැපවන බවත් අමාත්‍යධුරයක් භාර නොගැනීමට තීරණය කළ බවත්ය.
එම ප්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු උද්දාමයට පත්ව උණුසුම් අත්පොළසන් නාදයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මලික් සමරවික්‍රම මහතා අභියසට ගොස් මෙසේ උණුසුම් හාදුවක් ලබා දී ඇත.
popular news
-
සිරිපාල Wednesday, 19 December 2018 08:38 AM
ලිප් කිස් එකක් වගේ...
Reply : 60 1
Nalin Nuwara Wednesday, 19 December 2018 09:04 PM
Malic noenawata kattiya etharamma kamathi wage
Reply : 0 0
Gamarala Thursday, 20 December 2018 10:06 AM
I like to kiss cunt lips.
Reply : 0 0
Kasun Thursday, 20 December 2018 10:55 AM
ඒයා ඔයාව රවට්ටලා හිරුනිකා
Reply : 0 0
Deepal Nirosh Thursday, 20 December 2018 11:09 AM
අනේ මැතිනිය අපරාදෙනෙ ඔය හාදුව, මෙන්න මලික් මැතිතුමා අද (20) ඇමති ධුරයක් දිවුරුම් දීල. ඔයාට නම් එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
Reply : 0 0
Saman Thursday, 20 December 2018 02:44 PM
අයියෝ අපරාදේ කිස් එක. ඒ යකා ඇමතිකමක් ගත්තා. මට බැරිද ඒක ආපහු දෙන්න ඇමතියා වෙනුවෙන්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

