ඉන්ධන මිල අඩුකරනවා - අගමැති
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට් හා මිල අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව ඔක්ටේන් 92 මා 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කි, ඔටෝ ඩීසල් මීටරයක මිල රුපිය10කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකිරීමට නියමිතය.
popular news
-
Nandana Friday, 21 December 2018 01:53 PM
අගමැතිතුමනි ඔබට ස්තුතීය සමග මාගේ ආචාරය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

