දන්නවනම් කියන්න
තලංගම පොලිස් වසමේ වැව පාර, වික්රමසිංහපුර,බත්තරමුල්ල ප්රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කරන ලද සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනිමට තලංගම පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.
සී.සීටීවී දර්ශන වලින් ලබා ගන්නා ලද ඡායාරූප ලබා දී ඔවුන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජන සහය පතයි.
ස්ථානාධිපති තලංගම - 0718591649
ස්ථානාධිපති අපරාධ අංශය -077821826
popular news
-
sumeda Thursday, 20 December 2018 03:58 PM
පොලිසියේ මහත් හෝරැනේ මහාබැක˛ව කොල්ලකාපු එවුන් රඡකම් කරනවා කෝ තමාලගේ නිතිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

