එජා පාක්ෂිකයන් මට හිනාවුණා
අවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වුණ බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි. සිය ටිව්ටරි ගිණුමට ප්රකාශයක් කරමින් ඔහු සදහන් කරන්නේ දැන් අවුරුදු 70ක් වන අගමැති රනිල් වික්රමසිංහ මහතා තරුණ කටයුතු ඇමති ලෙස පත්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

popular news
-
Saththaya Sunday, 23 December 2018 02:25 PM
හැමතැනම කතා වෙන්නේ ඔබ තුමා විහුලු කරනවා කියල . ඒකයි හැමෝම හිනා වෙන්නේ . ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ . තව අවරුදු දෙකෙන් අර්ධ ශතකයනේ .
Reply : 0 0
Nandana Sunday, 23 December 2018 08:20 PM
ජෝකර්ලට කවුරුත් හිනහවෙනවා ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

