බද්යුදීන් ගැන චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු පිළිබඳව සෙයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවපත් පත්කිරිමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

popular news
-
ranjith Sunday, 26 May 2019 06:28 AM
බෝල පර්ස් කර කර ඉන්න තව මස කීපයිනේ ඔක්කොටම ගෙදර යන්න චන්දෙන් පස්සේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

