ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න - දුමින්ද
ලංකාවේ සංස්කෘතිය අනුව ජීවිත්විය නෙහැකි කිසිවෙකුත් සිටිනම් ඔවුන්ට ලංකාවෙන් පිටවූවාට ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මේ වන විට මුස්ලිම් නායකයන් පවා මෙය බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස පිළිගන්නා බවත් ඒ අනුව ජීවත් විය නොහැකිනම් රටෙන් පිටවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම රට තුළ එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු සඳහන් කළේය. නීතිය අනුව ලංකාවේ විවාහ වන වයස අවුරුදු 18ක් ලෙස දක්වා ඇතත් මුස්ලිම් සමාජය තුළ මල්වර වූ දැරියන් විවාහ කර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම යම් කිසි ආගමක්, ජාතියක් මුල් කරගනිමින් පවත්වාගෙන යන දේශපාලන පක්ෂ බිහි නොවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

popular news
-
Dayan Tuesday, 07 May 2019 04:13 PM
එතුමා හරියටම හරි. ලංකාවේ ඉන්නවනම් ලංකාවේ විදියට හිටිය යුතය. මුණු වහන්න කළු බිල්ලෝ වෙන්න අරාබිය කරන්න එහෙ යන්න. මෙහෙ ඉන්නවනම් අපේ විදියට ඉන්න. දැනට අවරුදු තිහක හතලිහක කාලෙකට පෙර අපි කවුරුත් එක විදිහට උනන්නේ. අපි හරි එකතුවට හිටියනේ. බිල්ලෝ හිටියේ නෑ ඉස්සර. අරාබි විසේ ආවේ පහුගිය අවුරුදු තිහකට විතර කලෙක ඉඳල.
Reply : 35 13
Kumar Wednesday, 08 May 2019 07:26 AM
ඔහොම නොවේ ඕක කියන්න ඕනෙ. පගා නොගෙන හිඟන්නෙක් වගෙ ජීවත්වෙන්න බැරිනම් බාරගන්න රටක යන්න කියලනෙ. බෞද්ධ ආගම ගැන කතාව විතරයි. බුදුන්ගේ දහම අනුව ජීවිතය ගෙවන්නේ කීදෙනාද?
Reply : 1 4
jayantha ranatunga Wednesday, 08 May 2019 09:06 AM
පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටොම ඔබට වගේ කොන්දක් තිබුනනම් ..........???????
Reply : 6 51
Champa Wednesday, 08 May 2019 06:05 PM
ඔන්න දැන්නම් පොටකට එනවා වගේ හැමෝම.
Reply : 0 2
ලංකාපුත්‍ර Thursday, 09 May 2019 07:02 AM
මන්ත්‍රීතුමා ඔබ හරි.එහෙම වුනත් කියන්න වෙනවා අපේ රටේ නායකත්වයට පත්වෙන කිසිවෙක් අනාගතය ගැන සිතා කිසිම නීතියක් සකස්කරල නැහැ.අපි නිදහස ගන්නා වෙලාවෙ ඉංග්‍රීසීන් පිටත්කලා මිස ඔවුන් ගෙනා කම්කරුවන් පිටත්කලේ නැහැ.(උදාහරණ ලෙසට එකල බුරුමය ගත් තීරනය බලන්න ඔවුන් දැනුත් කටයුතු කරන ආකාරය බලන්න)අපේ හිටපු නායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස්කල 1972 දී හා 1978 දී තම පක්ෂ ආරක්ෂාවීමට මිස රට ගැන සිතා ඒවා සකස්කලේ නැහැ.වැරදීම් දැන් නිවැරදි කරන්න අමාරුයි එනිසා දැන්වත් මහජාතිය කියන අය බලලෝභිත්වය ඉවතලා එක් වුනොත් පමනක් මෙරට රැකගන්න හැකිවේවි
Reply : 0 39
Liyanage Sunday, 12 May 2019 06:42 AM
අපි ඔබ සමගය් අපිට අවශ්ෂ පළමු පෙලේ ජාතික නායකයෙක්. ජයවේව !
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

