රිෂාඩ් අස්නොවුණොත් විශ්වාසභංගයක්
රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වූ බවට සැකයක් මතුව තිබෙන නිසාත්, යම්යම් කරුණු තහවුරු වී තිබෙන නිසාත් ඔහු වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
එසේ නොකළහොත් සියලුම පක්ෂ එකතුකර ගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවත්, අදාළ යෝජනාව මේ සතිය තුළ භාරදෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ, අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

popular news
-
rocky Monday, 13 May 2019 07:35 AM
ඔය වැඩේ කෙරෙයි කියල හිතන්න අමාරුයි හාමුදුරුවනේ. මේ රටේ ඉහල ම දේශපාලුවන් සමහරෙකුව, උන්ටත් නොදැනෙන්න සුන්නත් කරලා .. උන් ඔටෝමැටික් මුස්ලිම් වෙලා!!
Reply : 0 0
ranjith Tuesday, 14 May 2019 09:50 PM
මෙයට චන්දෙ දෙන්නේ කුඩා කියල ජනතාවට දෙන ගන්න පුළුවන් උනොත් හොදයබහුතර ජනතාවට මේ දේසපාලන අන්තවාදීන් පන්නල දන්නා උවමනාව තිබුනට ආණ්ඩුවට සහ විපක්ෂයට එහෙම උවමනාවක් එති බවක් පෙන්නේ නෙත දෙනාටක ඒකාබද්දයේ සමහර පණ්ඩිතයෝ මිකට චන්දෙ දෙන්නේ නේ කියනවා උන්ටත් තවදුරටත් මේ හොරු ආරක්ෂා කරන්න උවමනාව තියෙනවා
Reply : 0 0
ranjith Friday, 17 May 2019 05:13 AM
පර්ලිම්න්තුවේ හිටපු සිටින උගත් මෙති එමති වරුන්ගෙන් ප්‍රශ්න නේ නුගත් පුත්ගලයෝ අවට පස්සේ තමි මේ ගෙටලු අන්තවදයි මුදක් තන්හවෛ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

