බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට චන්ද්‍රසේනගේ විරෝධය
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් පාහේ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබියදී චන්ද්‍රසේන මහතා එයට විරුද්ධ වී තිබේ.

popular news
-
ranjith Thursday, 16 May 2019 11:16 AM
ඔය නියම හෙළුව පෙන්නේ කෛවාරු කාරයන්ගේ
Reply : 0 0
janatha anura Thursday, 16 May 2019 11:34 AM
meyage chanda bada gosthraya janathavage sithum pathum valata pata haniya janathavani mohuta chandaya deemen valakinna
Reply : 0 0
Champa Thursday, 16 May 2019 06:31 PM
බැසිල්ගේ mouthpiece එක. මහින්දගේ පැත්තෙන් ඊළඟ ජනාධිපතිවරනෙට දාන්න ඉන්න මිනිහව බැසිල් ඇතුළු පොහොට්ටුව යටින් පරද්දන්න හිතා ඉන්නවා. ඒ මොකොද කිව්වා නම් ඊට පස්සේ එන මහා මැතිවරණයේ සම්පූරණ නායකත්වය බැසිල්ගේ අතට අරන් මහින්දව විශ්‍රාම යවන්න. නමුත් ඒක හරි යන්නේ නැහැ.
Reply : 0 0
Demuni de silva Friday, 17 May 2019 04:10 AM
This is not time for a NCM. Don't fish......
Reply : 1 0
shan Monday, 20 May 2019 05:51 PM
horun rakeema horunta adara upakara kireema thrasthawadaya godanaga ho balaya laba ganeema me kalakanni desapalakayange ekama balaporoththuwayi thawada ayis dolar walin mounda diwa pina gath wanneya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

