saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 10474 hours ago

LATEST

සුළි කුණාටු සඳහා නම් දෙන්න අවස්ථාවක්

calendar_today 2019 ජුනි 04 - 16:05 remove_red_eye - 1067  

01 යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.

අද (04 දා) සිට 12 වන දා දක්වා කාලය තුළදී උදෑසන 8.00 ත් සවස 4.00 ත් අතර කාලය තුල සනාථ කල හැකි කරුණු සහිතව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කොළඹ හිටපු පුරපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

දැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

Read More

පසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.

Read More

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.

Read More

ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් හා අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුවද, ආණ්ඩුවට සහාය දෙමින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි

Read More

ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

Read More

ශකීබ් අල් හසන්ගේ තුන්ඉරියව් දක්‍ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05 වැනි තරගය ලෙස ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (02දා) පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා ආසන 51 සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරිමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

Read More

පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර තිබේ.

Read More

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

සියලුම සංවිධාන හා සංඝයා වහන්සේලා රටේ තැන් තැන් වල හුදෙකලා සටන් නොකර සැබෑ ලෙසම ජාතියට ආදරයක් ඇත්නම් ජාතික ව්‍යාපාරයකට එකතුවිය යුතු බවත් සියලුම නිකායන් එකට එකතුව රට ගොඩනගන වැඩපිළිවෙළකට එක්විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.

Read More

මාස තුනකට අධික කාලයක් අත්හිටුවා තිබූ පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01දා) දහවල් සිට යළි ආරම්භ විය.

Read More

ශ්‍රී ලංකාවේ මීළග ජනපතිවරණය දෙසැම්බර් 07 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශය කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ත්‍රස්තවාදි සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

එළවළු, පලතුරු ඉතා හොඳින් වැවෙන රටක් වන ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් අතර මාසයක කාලයක් තුළ කිසිදු එළවළු වර්ගයක් ආහාරයට එකතු කර නොගත් දරුවන් 1.7%ක් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්‍ෂිකා, විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න මහත්මිය පැවසුවාය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට මහත්මිය සිය දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.

Read More

පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි ’අද’ට වාර්තාවේ.

Read More

තලංගම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතීපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබු අභියාචනය නිශ්ප්‍රභ කොට ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට අද (30) දැනුම් දුන්නේය.

Read More

සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

Read More

පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වනු ඇතැයි බොහෝ අය කම්පාවට පත් වුණා. අප මේ සම්බන්ධව ඉතා විමසිල්ලෙන් සිටියා. නමුත් අපේ ආර්ථිකයට එවැනි බරපතළ හානියක් සිදුව නොමැති බව කිව යුතුයි.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

Read More

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්‍රාප්තවි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.