දන්සල් ලියාපදිංචිය 95ක් පමණයි
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය. සාමාන්‍යයෙන් වෙසක් සමයේදී දන්සල් 6000 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වන බවද එම සංගමය පෙන්වා දෙයි.

popular news
-
Champa Friday, 17 May 2019 10:23 AM
මහජන පරීක්ෂකවරුන්ට දන්සල් වල මක් කරන්නද? කොළොඹ සහ අවට හෝටල් වල කුස්සිවල අපිරිසිදුකම නොදැක්ක වගේ ඉඳගෙන එනවා මේ එක දවසේ දන්සල් ගැන කතා කරන්න. ආහාරවල පිරිසිදුකම සම්බන්ද නීති ඉතාම තදින් ක්‍රියාත්මක කරන බටහිර රටකවත් community groups වලින් ඉඳල හිටලා කරන food festival වගේ ඒවාට අර නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. කවද ඉඳන්ද දන්සල් ලියා පදිංචි කරන්න පටන් ගත්තේ? එක දවසේ දෙන දන්සැල් මොකොටද ලිය පදිංචි කරන්නේ? දන්සැල හෙවත් දානය කියන්නේ බුද්ධාගමේ මූලික අංගයක්. දාන ශීල භාවනා අහල වත් නැත්ද වහල් ආණ්ඩුව? ශීල සහ භාවනා කියන දෙකට ඉස්සෙල්ල දානයට මුල් තැන දීල තියෙන්නේ දානය කියන්නේ ඉතා උතුම් පින්කමක් හින්ද. කළු සුද්දන්ගේ භාෂාවෙන් කියනව නම් මේ තුනට කියන්නේ Three Pillars of Dhamma කියලා. නෙද්දකින් පුදම වැඩක්නේ මේක. දැන් අපිට පිනක් දහමක් කරගන්නත් කලින් ලියාපදිංචි වෙන්න වෙලා. ඔක්කොම නීති බෞද්ධයන්ට. අන්තිමට plan කරලා මේ අවුරුද්දෙත් වෙසක් කඩාකප්පල් කළා මුස්ලිම් දේශපාලකයන්ගේ කීමට. ගිය අවුරුද්දේත් ඕකම කළා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

