එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබුණි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට ඊයේ (24දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදෙන්නේ නම් තමන්ගේ ස්ථාවරය පිළිබඳ කොන්දේසි කිහිපයක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත ඉදිරිපත් කර තිබේ.
Read Moreඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අද (24දා) පස්වරුවේ තහනම් කොට ඇත.
Read Moreකොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06.05ට වේ. සෑම දිනකම උදෑසන 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වීමට නියමිතය.
Read Moreග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් හා ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.
Read Moreවිධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.
Read Moreඔවුන් සඳහන් කරන්නේ නෙලුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් ගෙවූ ඩොලර් 15,644,980 මුදල චීන එක්සිම් බැංකුවේ ඇති CEIEC සමාගමේ ගිණුම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගෙවූ බවයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
Read Moreඔහු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලීම හේතුවෙන් මෙසේ කොමාන්ඩෝ සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.
Read Moreදිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.
Read Moreවිධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (19දා) පැවැති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා විසින් විධායක ජනාධිපති ධුරය නැති කිරීමට එකඟ වී ඇතයි පැතිර යන කතා පිළිබඳව සත්‍යතාවයක් නැතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.
Read Moreමෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වීම වැළැක්වීම සඳහා සිදු කරන්නක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.
Read Moreයුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (18දා) දහවල් උද්ඝෝෂනයේ නිරතව සිටින ආබාධිත වූ රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවිය.
Read Moreදීර්ඝ කාලිනව උසස්වීම් නොලැබු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පොලිස් නිලධාරීන් 31,000කට අධික ප්‍රමාණයකට උසස්වීම් ලබාදීමට අදාළ සියලු ආයතනවල අනුමැතිය හිමිව ඇත
Read Moreකාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම් බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
Read Moreජාත්‍යන්තර තොරතුරු දැනගැනීමෙී දිනයට සමගාමීව තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදුකරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreඒ අනුව සැප්තැම්බර් 23 දා සිට සති දෙකක් තුළ මෙම ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
Read Moreකොළඹ නෙලුම් කුලුණ විවෘත කරිමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවට විවේචන එල්ල කරමින් කළ කතාවට හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය.
Read Moreකොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික බෝම්බකරුගේ හිස භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.
Read Moreඅමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
Read Moreඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13දා) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
Read Moreබූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක දමා ජංගම දුරකතන දෙකක් හා චාජර් ලබාදීමට උත්සාහ කළ ඔහුගේ පියා ඇතුළු 6 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreමිථ්‍යා මත දරණ පුද්ගලයින්ට රෝග සුව කිරීමේ හැකියාවක් නොමැති බවත් මේ නිසා රෝගාබාධයක් වැළඳුනු පසු පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More