විධායකය නැති කිරීමට සජිත් පිල විරුද්ධයි
විධායක ජනාධිපති ධුරය නැති කිරීමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ලයට ගෙන ආවොත් එයට විරුද්ධ වීමට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන ඇමතිවරු තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වීම වැළැක්වීම සඳහා සිදු කරන්නක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.

popular news
-
Kumar Thursday, 19 September 2019 08:03 PM
දැන් ලංකාවේ පාලන ක්‍රමය හරිය එල හරකයි මී හරකයි බැඳි කරත්තයක් වගෙයි. සජිත් විධායක ජනාධිපති ක්‍රමය නැතිකරවට අකමැති පුද්ගලික් හේතුමත වෙන්න ඇති. රටට වෙනුවෙන් තමාගේ තණහාව අත හරින්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

