දියකාවා අභ්‍යාසයට එක්ව සිටි කොමාන්ඩෝ සෙබලෙකු මිය යයි
දියකාවා අභ්‍යාසයේ පැරෂුට් සංදර්ශන සඳහා පුහුණුවීම්වල නිරතව සිටි යුද හමුදා කමාන්ඩෝ බළකායට අනියුත්ත සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලීම හේතුවෙන් මෙසේ කොමාන්ඩෝ සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 35ක් වන මාවැල්ල, ගාල්ල පදිංචි ගනේමුල්ල 04 වන කොමාන්ඩෝ බළකා මූලස්ථානයට අනියුක්තව රාජකාරී කළ සෙබළෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

popular news
-
Champa Monday, 23 September 2019 03:59 PM
ඔබේ අකල් මරණය ගැන මගේ ශෝකය සහෝදරයා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

