2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.
කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.
Read Moreදිල්රුක්ෂි ඩයස් විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අගමැති රනිල් යොමුකළ ලිපියක් ජනපති කාර්යාලයේ නෑ
Read More“පසුගිය වසර හතර තුළ, එජාපය ප්‍රමුඛ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය, 1948 පෙබරවාරියේදී අප නිදහස ලැබීමෙන් පසුව 2014 දෙසැම්බරය දක්වා ගත වූ දශක හය තුළ වන සමස්ත ජාතික ණය හිඟයෙන් 50%කට සමානයි.”
Read Moreශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.
Read Moreඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Read Moreපුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබේ.
Read Moreජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (19දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1034ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreමුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබූ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ධනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreමෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.
Read Moreබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (18දා) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් බවත් එය නොවැම්බර් 19 දා තෙක් කල් තැබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreයුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.
Read Moreබස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ.
Read Moreමෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 35 හා ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read Moreඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.
Read Moreනාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (17දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 851ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreමෝටර් රථ සඳහා පනවා ඇති කාබන් බද්ද අහෝසි කිරීම සඳහා වන යෝජනාව ලබන 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඋපයන විට ගෙවන බදු සඳහා දැනට පවතින ආදායම් සීමාව රුපියල් 100000 සිට රුපියල් 125000 දක්වා මීළඟ අයවැයකදී ඉහළ නංවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreදෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ
Read Moreමෙරට ඉතිහාසයේ එකම දිනක ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර ප්‍රමාණයක් ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ප්‍රකාශයට පත් කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.
Read More’’ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.’’
Read Moreගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට වන පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ඇප මුදල, මැතිවරණය සඳහා වන සමස්ත වියදමින් 10%ක් හෝ රුපියල් මිලියන 05 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ ක්‍ෂේත්‍රයේ සාකච්ඡාවක් සිදුව තිබේ.
Read More