තිස්ස අත්තනායක යළිත් එජාපයට
එක්සත් ජාතික පක්ෂයට යළි එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කර එම ඉල්ලීම සමග එකඟව කටයුතු කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

popular news
-
kapila Wednesday, 25 September 2019 12:59 PM
ගිලෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී තුත්තිරි ගහක් සජිත් දැම්ම. හැබැයි සජිත් පැරදුනොත් දෙන්නම වල පල්ලේ. රනිල් දෙන්නටම දෙනවා නියම ටොපියක්
Reply : 0 0
Nandana Wednesday, 25 September 2019 09:44 PM
යන්න එන්න තැනක් නැතිවෙලා හිට්යේ , මොකට ගත්තද මේ මල හොන්තුව , ගිරාපොතකයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

