saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12388 hours ago

LATEST

සාදයකින් පසුව දෙදෙනෙක් සැකලෙස මිය යති

calendar_today 2018 අගෝ 05 - 10:24 remove_red_eye - 414  

වාද්දූව, හෝටලයක් තුළ පැවැති සාදයක් අතරතුළදී පුද්ගලයන් සිවු දෙනෙකු හදිසි අසනීප තත්ත්වයකට ගොදුරුවී තිබේ.

කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට දැනට විශ්‍රාමගොස් සිටින තමාගෙන් ඉගෙනගත් කැනඩාවේ ගෝලයින් ඔවුන්ගේ සමාගම්වල සේවය කිරීමට ලංකාවේ සේවකයින් ඉල්ලු බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදිය හැකියයි පවසමින් මෙසේ මුදල් වංචා කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ රජය සමයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව මෙසේ පඩි කිරීමට සිදුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

කරකාස් අගනුවර හමුදා පෙළපාලියකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.

Read More

අපි කියන්නේ මේක පරගැති ආණ්ඩුවක් කියලා. මේ දෙමුහුන් ආණ්ඩුවට වැඩි දුරක් යන්න තවත් අයිතියක් නැහැ

Read More

අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයදක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මඩකලපුව හා බදුල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි.

Read More

පසුගිය ආණ්ඩුව ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කර ගත් නමුත් අද වන විට නීතිය නීතිය ආණ්ඩු පක්ෂයේ හ විපක්ෂයේ අයට එකම ආකාරයකින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරිය පැවැසුවාය.

Read More

සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව පදනම මත ඉගෙන ගත් සිසුන්ට මෙන්ම දැනට සයිටම් ආයතයට මුදල් ගෙවා අවසන් කළ සිසුන්ගෙන්ද මෙසේ රුපියල් ලක්ෂ 13 බැගින් වසරකට අය කරන බව කොතලාවල සරසවිය තමන්ට දැන්වූ බවත් සයිටම් ශිෂය ක්‍රියාකාරී කමිටුව පවසයි.

Read More

ශී‍්‍ර ලංකාව හා දකුණු අපි‍්‍රකාව අතර ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන දිවා - රාතී‍්‍ර එක්දින තරගයත්, 14 වැනිදා පැවැත්වෙන 20 -20 තරගයත් නොමිලේ නැරඹීමට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවන පාසල් ළමුන් තුන් දහසකට අවස්ථාව ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමෙන් පසුව 2016 වසරේදී හා මේ අවස්ථාවේදී අගමැතිවරයා තිරුපති වන්දනාව සඳහා එක්ව තිබේ.

Read More

මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් 1,61,00,646ක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි විදේශිකයෙකු අද (03දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ‌ ගෙන තිබේ.

Read More

මෙම වැඩවර්ජනය කිසිදු ආකාරයක ජනතාව ගැන සිතා කරන සාධාරණ වර්ජනයක් නොවන බවත් ඉදිරියේදී රජය සාමාන්ය ජනතාව මත බලපාන වක්රත බදු ඉවත් කිරිමටද තීරණය කර ඇති බවත් සේනාරත්න මහතා සඳහන් කරයි.

Read More

වවුනියාව, සතොස ශාඛාවේ සේවකයන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බව වවුනියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.

Read More

(UPDATE) වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගෝපාල් පිල්ලේ මියගොස් ඇත.

Read More

කෙසේ වෙතත් මේ කාල සීමාවේදී 3000CC මට්ටමේ වාහන ආනයනය සඳහා වැය කිරීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 12.4කින් අඩුව ඇතැයි මෙහිදී අණාවරණය විය.

Read More

වසරේ මුල් අදියරේදී ආර්ථික වර්ධනය 3.4% ක මටටමක පැවැතුණ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.

Read More

නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

Read More

යුද අපරාධ චෝදනා හා විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පැවති වියළි කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව සිටි අතර ඊයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව අස්වැසිල්ලක් වූවා සේම ඉදිරියටත් වැසි ඇදහැලෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

Read More

වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට රජය කටයුතු නොකළ හෙයින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද පෙ.ව. 8.00ට ඔවුන් එක්දින වර්ජනයක් ආරම්භ කළේය

Read More

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති බවත් ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 878ක් සමග ඉන්දීය ජාතිකයෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීදිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල මතය කුමක්දැයි කථානායක කරු ජයසූරිය මහතා විමසා තිබේ.

Read More

මෙරටතුළ භාවිතය තහනම් කළ පොලිතීන් තවදුරටත් භාවිත වන බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් තහනම් පොලිතින් වැටලීමේ කාර්යය ශ්‍රී ලංකා පොලීසියට බාරදීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

Read More

එන්ජින් ධරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පැන වූ බදු ඉවත් කළ හැකි නිශ්චිත දිනවකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

Read More

පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලබාදෙන දීමනාව ඉහළ දැමූ බවට පසුගිය කාලයේ ප්‍රකාශ වූවද මෙතෙක් එවැනි වැඩිවීමක් සිදුවී නොමැති බව කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක එම්.එම්. මන්සිල් මහතා සඳහන් කළේය.

Read More

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

වෛද්‍ය සභාවේ සභාපති ධුරය දරන කාලයේදී හිටපු සභාපති කොල්වින් ගුණරත්න මහතාට ප්‍රශ්න තිබුණා නම් ඒ පිළිබඳව සිය නිල කාලය තුළ ප්‍රකාශ කිරීමට තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.