සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
හින්දු කෝවිල් තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
Read Moreඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ වෙනුවෙන් සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
Read Moreතරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිවිසුම් ගතව ඇත්තේ තිසර පෙරේරා පමණි.
Read Moreමේ අතරින් බහුතරය දමිළ ජාතිකයන් බවත් එක් සිංහල ජාතිකයෙක් සිටින බවත් ගාඩියන් ඔස්ට්‍රේලියා පුවත්සේවය වාර්තා කරයි.
Read Moreවර්තමානයේ තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය අහාරයක් වන පිට්සා සකස් කිරීම සඳහා බහුල වශයෙන් මෙම SAN MERZANO තක්කාලි විශේෂය යොදා ගනු ලබයි.
Read Moreලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු.
Read Moreකුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් මාධ්‍යයට අධිකරණ භූමියට ඇතුළුවීමත් තහනම් කර තිබේ.
Read Moreඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළදීම පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreමංගල ටෙස්ට් තරගයේදීත් අවසන් ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරුවා කුක්ය.
Read Moreසංවර්ධන නිලධාරීන්ට හා සහකාර සංවර්ධන නිලධාරීන්ට ඇතිවී තිබෙන ප්‍රධාන ගැටලු 05ක් මුල්කරගනිමින් හෙට (12දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.
Read Moreපවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ දිවි නසා ගන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
Read Moreඉන්ධන මිල සූත්‍රයට සමගාමීව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ඉන්දියන් තෙල් සමාගමද සිය තෙල් මිල ඉහළ දමා තිබේ.
Read Moreදුම්රිය සේවයේ පහසුකම් ඉහළ දැමීමට කටයුතු නොකර දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දැමීමට තීන්දුවක් ගැනීම දැඩි අසාධාණ ක්‍රියාවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreඉන්දියානු සහන ණය ව්‍යාපෘතියයටතේ දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහඉන්දියානුදුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් අතර ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (10දා) දක්වා කාලය තුළදී දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් තුන්සිය හැත්තෑවක් මියගොස් තිබේ.
Read Moreරට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස, පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreමිල සුත‍්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත‍්‍රීයේ සිට ප්‍රෙට්රල් රුපියල් 4/- කින්ද සුපර් ඞීසල් මිල රුපියල් 3/-කින්ද ඔටෝ ඞීසල් මිිල රුපියල් 5/-කින්ද ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත. ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්‍ෂව දේශිය වෙළද පොළේ ඉන්ධන මිලද එළෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreඛණිජ තෙල් අර්බුදය හේතුවෙන් රාජ්‍ය අංශයේ අවධානය වෙනත් අංශ ගණනාවක් වෙත යොමුව පැවතියද කරු ජයසූරිය මහතා ඇතුළු ධූත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමත්‍යවරයා සැලකිය යුතු කාලයක් වෙන් කරමින් සාකච්ඡාවට එලඹීම පිළිබඳව ඉන්දිය මාධ්‍යයන්හි විශේෂ අවධානයක් යොමු වූ බවත් කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreගිං- නිල්වලා ව්‍යාපෘතිය යටතේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇතැයිජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව මිල වැඩිවී ඇත්තේ කුමන භාණ්ඩවලද යන්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රශ්න කරයි.
Read Moreකුරුම්බැට්ටි අවධියේ සිටින නාමල් මහතා පොල් ගෙඩියක් කරන්නට මහින්ද මහතා උත්සහ දැරීමෙන් වසර 20කට පමණ පසු පිපෙන්නට තිබූ නාමල පරවී ගිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
Read Moreජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (10දා) පැවසීය.
Read Moreඇත්තටම අපි සහෝදර රාජ්‍ය ආයතන දෙකක්. කාගේ හරි වැරද්දක් තිබ්බාම නඩු කියන එක නෙවෙයි රටට ඕන පිළිතුරයි මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ
Read Moreතෙල් සැපයුම් නළයක පිපිරීමක් හේතුවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ’අද’ට පැවසීය.
Read Moreආර්ථිකයට බලපාන දූෂණ සම්බන්ධ සොයා බලන්න. දෙවැනි එකට මගේ එක ගන්නවා ඒක ඒ තරම් බරපතලයි.
Read Moreඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාව ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් යම් පිරිසක් විසින් සිදු කරන ප්‍රකාශ තමන් හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreවිරෝධතාවයට ජනතාව පැමිණියේ නාමල් රාජපක්ෂ හෝ විමල් වීරවංශ නිසා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී හා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර මහතාට ඇප නියම විය.
Read More