saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 12196 hours ago

LATEST

රැකියා මුවාවෙන් මුදල් වංචා කළ පොලිස් සැරයන්වරිය අත්අඩංගුවට

calendar_today 2018 සැප් 13 - 17:15 remove_red_eye - 314  

ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් රෝහලට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් සැරයන්වරියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකාරිය විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වංචා කළ බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා කොළඹදී සංවිධානය කළ ජනබල උද්ඝෝෂණයට සහභාගි වූ වෙන්නප්පුව ජනතාවටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් කුමන්ත්‍රණකාරී ලෙස විෂ සහිත කිරි පැකට් ලබා දීම හේතුවෙන් එය පානය කිරීම නිසා අපහසුතාවට පත් වූ බව පවසමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා විරෝධයක් පෑමත් සමග එහි දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

Read More

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශීය ලොකුලූනු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ලොකුලූනු කිලෝවක් සඳහා 40%ක විශේෂ භාණ්ඩ බද්දක් පැනවීම තුළින් ගොවීන් වෙත ඉහළ මිළක් ලබාදීමට හැකි වුවද, ජීවන වියදම් කමිටුව තවදුරටත් සතොස සමග සිදු කරන ලද සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන ඇති බවයි.

Read More

ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

Read More

කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ‘විරුලිය ශක්ති’ නමින් යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන්ගේ භාර්යාවන් සහ පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මගින් හඳුන්වාදී තිබේ.

Read More

එම රෝහල මගින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට මේ වන විට සෞඛ්‍ය සේවා සපයන අතර, උපාධි අපේක්‍ෂකයන් සඳහා වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, රෝග නිශ්චය සහ අනෙකුත් සමාන්තර සෞඛ්‍ය සේවාවන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම රෝහල සංවර්ධනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Read More

මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

Read More

මේ ආකාරයෙන් හම්බන්තොට රක්ෂිත ප්‍රදේශයන් තුළ දිනෙන් දින වැඩි වෙමින් පවතින මස් පිණිස මුවන් ඇතුළු වනසතුන් ඝාතනය කිරීම හමුවේ හම්බන්තොට වනජීවී කාර්යාලය මගින් පසුගිය මාස තුන තුළදී පමණක් දඩයක්කරුවන් 07 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ආධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

එයට අදාළ නියෝග ලිපිය සකස් කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් බවත්, සාම්පල් ගෙන්වා නොතිබීම, වාර්තා දෝෂ සහිතවීම,ටෙන්ඩර් පටිපාටිය නිසි පරිදි සිදුනොවීම ආදි කරුණු ගණනාවක් මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් හෙතෙම පැවසීය.

Read More

දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්‍ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා (Hon. Madam Kang Kyung Wha) මහත්මිය අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ.

Read More

වැලිපැන්න පොලිස් වසමේ මල්වතුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු තම ගෝලයෙකු ලවා දර්ගා නගරය ප්‍රදේශයේ පුද්ගලයෙකුට වල්ලාපට්ටා කැබලි කිහිපයක් විකිණීමට සූදානම් කර ඇති බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම වල්ලපට්ටා සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

Read More

වසය අවරුදු 20ට වැඩි උතුරුමැද පළාතේ සියලු පුද්ගලයන් වකුගඩු රෝගය සම්බන්ධ මූලික පරීක්ෂාවට ලක් කිරීම සඳහා ජනපති උපදෙස් මත රජයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ අනුව 2015-2018 කාලය තුළ පුද්ගලයන් 27 1000ක සංඛ්‍යාවක් පොළොන්නරු දිස්ත්‍රික්කයෙක් පරීක්ෂා කිරීමට නියමිතය.

Read More

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිව ඇති අතර, මෙම වැඩපිළිවෙළ යටතේ වහල මත සවිකරන ගෘහස්ත සූර්ය බලාගාර ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් එකතු වන අළු භාවිත කර ගඩොල් නිෂ්පාදනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

මරණයට පත්ව සිටි ගෝනාගේ ශරීරයේ වෙඩි උණ්ඩ තිබෙන බවට සැකයක් පවතින බවත්, මේ හේතුවෙන් රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්‍ෂණයට නියෝගයක් ලබාගත් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේය. දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (12දා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනාව කළේය. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියේය.

Read More

නව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය යටතේ ගමට මන්ත්‍රීවරයෙකු පත්කර ගත්තද මන්ත්‍රීවරුන් මහජන අපේක්ෂාවන් බිඳ දමමින් සිටින බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මේ කලුතර පොහොට්ටුවේ නායකයො නැද්ද? කුමාර වෙල්ගමලට නායකත්වය සුදුසු නැද්ද? දිනේෂ්ලට ඒ නායකත්වය ගන්න බැරිද?

Read More

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ දී යම් අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට ගන්න

Read More

මැදි ආදායම් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශ සාමාජිකයන් පළමු වරට නිවසක් මිලට ගැනීමේදී ලබා ගන්නා ණය සඳහා සළකා බලන මාසික ආදායම් මට්ටම පහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Read More

මේ අනුව ජලය අඩුවෙන්ම අපතේ යන දකුණු ආසියානු රටවල් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේය.

Read More

පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී යම් අසාධාරණයක් සිදුව ඇතැයි පෙනීයන්නේ නම්, තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාදී ඇති අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳ අදාළ නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

චෝදනාවන්ට තමන් ‘නිවැරදිකරුවන් බව ’ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (12දා)දැනුම් දුන්හ.

Read More

විදේශගත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් ගෙන ඉදිරි පියවර ගන්නවා

Read More

හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ’නේවි සම්පත්’ ඇතුළු සැකකරැවන් නැවතත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Read More

වැරදිකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට හා දඬුවම් නියම කිරීමට මෙම 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

Read More

රුපියල් 644000ක් වටිනා පුටුවක් මිලදී ගන්නා ලෙස තමා, අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රීවරුන් ඉල්ලා නොමැති බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

එය පානය කිරීමෙන් පසුව දැඩි අපහසුවක් දැනුණු බවත් පැවසූ මන්ත්‍රීවරයා අනතුරුව දින තුනක් තිස්සේ ප්‍රතිකාර ගැනීමට සිදු වූ බවද කියා සිටියේය.

Read More

මෙම පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, තවදුරටත් සංශෝධන තිබේනම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනක කාලයක් ප්‍රකාශ ලබාදී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.