saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 12209 hours ago

LATEST

CID යට ‌‌නොගිය CDS මෙක්සිකෝවට

calendar_today 2018 සැප් 10 - 16:30 remove_red_eye - 808  

ප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබියදී ඔහු මෙසේ විදෙස්ගතව ඇත.

එළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.

Read More

ඒ වගේ විහිලු නිතරම කියවෙනවා මේ අන්තිම කාලෙනේ. ජනපතිතුමා කියන්නේ අගමැතිතුමාට තියෙන්න ඕන සුදුසුකම් රනිල්ට නෑ කියලයි

Read More

විෂ දැමූ කිරිපැකට් ලබාදුන් බවට වන චෝදනාව පිළිබඳව නිසි විමර්ශනයක් ඉල්ලමින් මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන්ට ආපසු ගෙවීම අඟහරුවාදා (11දා) දින සිට ක්‍රියාත්මක කෙරේ.

Read More

විරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.

Read More

2017 වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586ක් සියදිවි නසාගෙන ඇති අතර කාන්තාවන් 677ක් සියදිවි නසාගෙන ඇත.

Read More

ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසීය.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව ඔහුට විදෙස් ගමන් තහනම් කර තිබුණි.

Read More

සේරක්කුලිය මිසම භාර ක්‍රිස්ටි පෙරේරා කතෝලික පියතුමන් සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Read More

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read More

ඔවුහු එකම දිනයේදී යුද හමුදාවට සම්බන්ධ වී ඇති අතර එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇත්තේ සිය 53 වැනි උපන්දිනය සමරන අවස්ථාවේදී වෙයි.

Read More

ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිදුවීමට අදාළව සාක්ෂි ලබාදීමට ඔහු මෙසේ විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.

Read More

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හා තවත් අයෙකි.

Read More

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

Read More

ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගලවිශේෂ මහාධිකරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යන අතර, එම නව විශේෂ මහාධිකරණයද කොළඹ පිහිටුවීමට නියමිතය.

Read More

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන සූර්යබල සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ශ්‍රීලංකාවට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

Read More

එහිදී උතුරේ පවතින සංවර්ධන කටයුතු හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර, ඔස්ට්‍රේලියානු රජයෙන් උතුරේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සඳහා යෝජනා සහ අදහස් මෙන්ම යන්ත්‍රෝපකරණද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට පැවසීය.

Read More

අපි වැටුප් වැඩි කළා. රෝගීන්ට සහන රැසක් දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළා. ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා. එයින් තමයි අපි අර විරෝධතාවට ආපු පිරිස් රෝහලට යැව්වේ

Read More

පුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අපද්‍රව්‍ය මුදාහැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වංචනිකව උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් හා මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ආධාර පත්‍ර තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යතුරුපැදියේ ගමන්ගත් තිස්සමහාරාම, එකමතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක හා ඇයගේ සොහොයුරෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

එසේ වුවද පළාත් සභාව සතු ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලී භාණ්ඩ හා කාර්යාල උපකරණ හඳුනාගෙන ඒවා අරමුදලේ ගිණුමට ඇතුළත් කර නොමැති බවටත්, පළාත් සභාව සතු වාහන සම්බන්ධයෙන් පළාත් සභා අරමුදලේ තොරතුරු සඳහන් කර නොමැති බවටත් රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහන් කර තිබිණි.

Read More

රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප‍්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව

Read More

මෙම කාලය තුළදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 58,123ක් පවරා තිබෙන අතර, බීමත්ව රිය පැදවූ රියදුරන් 5504ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මේ වන විට ඉදිකරමින් පවතින වනාතවිල්ලුව, අරුවක්කාඩු කසළ අංගණයට විරෝධය පළකරමින් දහසකට අධික පිරිසක් අද (09දා) වැඩ අංගණයට කඩාවැදී විරෝධය දැක්වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටව තිබූ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

Read More

ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත.

Read More

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

Read More

2018 වසරේ පළමු අර්ධයේදී ලෝකයේ වර්ධන අනුපාත අතරින් කොළඹ වරාය ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.

Read More

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට හෙට (10දා) පිටත්ව යනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.