මම කිව්වා ප්‍රභාකරන් කොළඹට එන්න කැමති නැතිනම් මම එහාට යන්නම් කියලා. මම කිලිනොච්චියට ගොස් ඔහුව හමුවීමට සිටියේ. නමුත් ඔහු කවදාවත් එයට එකඟ වුණේ නෑ
කෝපායි පොලිස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී ඊයේ (11දා) රාත්‍රියේ කිසියම් පිරිසක් අතර, මත්පැන් පානය කර ගැටුමක් සිදුව තිබූ බවත්, අදාළ නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජීප් රථයෙන් අදාළ ස්ථානයට ගිය බවත් පොලීසිය පවසයි.
Read Moreමම නම් දන්නේ නෑ එහෙම එකක් ගැන. කාටද විෂ වෙලා තියෙන්නේ. අපිත් කිරිබොනවා අපිටත් නෑ එහෙම දෙයක්. අපිත් දැන් මේ තේ වලට කිරි පැකට් කරලා තියෙන ඒවනේ දාලා බොන්නේ.
Read Moreඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තරග කළත් ඔවුන්ට ජයගැනීමට හැකි වෙතැයි තමන් නොසිතන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා කතානායක කරු ජයසූරිය මහතාගෙන්ද මෙම සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.
Read Moreබස්නාහිර පළාත් සභාව වෙනුවෙන් රුපියල් 644000ක් පමණ වටිනා පුටු මිලදී ගැනීම වෙනුවෙන් ගෙන තිබූ තිරණය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.
Read Moreමෝර පවුලේ විශාලතම වර්ගයට අයත් මෙම මිණිමුතු මෝරා මීටර් 09ක පමණ දිගකින් යුක්ත වන අතර, මෙම සත්ත්වයා අවුරුදු 70ත් 100ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන බවට වාර්තාවේ.
Read Moreගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 10, 675 ක් 2009 වර්ෂයේදී එම ගැටුම් අවසන් වූ පසු සිය කැමැත්තෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreරාජ්‍ය - පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති (PPP) සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පනත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreකොල්ලුපිටියේ ඉදිවෙන මහා පරිමාණ හෝටලයක සේවය කිරීම සඳහා පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මැලේරියා රෝගීන් බවට අණාවරණය කරගෙන තිබේ.
Read Moreවිසිවැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 30.2 යන වගන්තිවලට පටහැනි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව මෙය ජනමත විචාරණයකට යොමු නොකර සම්මත කළ නොහැකි බවත්, SD 29 2018 අංකය යටතේ පසුගිය 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දී තිබුණු පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
Read Moreමාසයකට වරක් ඩීසල් මිල ඉහළ දැමීම නිසා බස් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධකයන් සහ ආයෝජකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධ AGSEP හි නවතම සමීක්ෂණයකිනි.
Read Moreපාලකයන් කෙසේ සිටියත්, කුමක් කීවත්, රටේ ආර්ථික අර්බුධය පිළිබඳව ජනතාව තම අමිහිරි අත්දැකීම්වලින්ම අවබෝධ කරගෙන හමාරයි.
Read Moreතාප බලාගාරය රටේ කොතැනකටවත් එපා කියලා ජනතාව විරෝධතා දක්වන විට නොරචෝලේ ගෙනවිත් ඇටෙව්වා
Read Moreශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreවැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයෙහිය.
Read Moreමෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේ පළමු දිනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුළුව ඇමතීමට අවස්ථාව හිමිව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreදේව පූජාවන් වෙනුවෙන් ලක්‍ෂ 7කට අධික දෙස්විදෙස් බැතිමත්හු පිරිසක් සහභාගි වූහ.
Read Moreඑම ට්‍රෝලර් යාත්‍රාව පරික්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රීයුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීකයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ
Read Moreසිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නොතිබූ තනතුරක් ඇති කොට එයට තම පෞද්ගලික ලේකම්වරයා බඳවාගැනීම හා ඔහුට වාහන දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් නඩුව විභාග වෙයි
Read More08 වැනිදාරාත්‍රී 9.00 සිට 10 වැනිදා රාත්‍රී 8.00 දක්වා කාලය තුළ සිදු වූ අනතුරු නිසා මෙම 06 දෙනා මියගොස් ඇත.
Read Moreමහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreවර්තමානය වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල තුළ ප්‍රභල වී ඇති බවත් මිලේච්ඡත්වය රජ කරන විශ්වවිද්‍යාල වල සිසුන්ට නින්දිත ආකාරයට හිරිහැර කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසිංහරාජ රක්‍ෂිතය තුළ සැරිසැරූ අධිආරක්‍ෂිත සත්ත්වයෙකු වන සුදුගෝනෙකු අද (11දා) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreමේ හමුදාපතිවිතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතිව හමුදාපති වුණ පුද්ගලයා. හමුදාවේ හතරවැනියා ලෙස විශ්‍රාම යන්න තියෙන විට අනිත් මිනිස්සු කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි.
Read Moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
Read Moreඩීසල් මිල ඉහළ දැමීමට සමගාමීව පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තුව 5%කින් ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.
Read Moreසිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
Read More