ගිං - නිල්වලා ව්‍යාපෘතිය ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්
ගිං- නිල්වලා ව්‍යාපෘතිය යටතේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇතැයිජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ, හම්බන්තොටදී අද (10දා) පැවැති වැඩසටහනක් අමතමිනි.
ගිං - නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සිදුකරන පරීක්ෂණ ඉතාමත් මන්දගාමීව තත්ත්වයක් පවතින බවද ජනපතිවරයා සඳහන් කළේය.
ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමේ වගකීම පැවරී ඇති ආණ්ඩුවේ සියලුදෙනා සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කළයුතු බව තමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවදමෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.

popular news
-
ranga Tuesday, 11 September 2018 09:38 AM
මෙන්න තවත් බයිලයක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

