saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11507 hours ago

LATEST

රාගමදී දුම්රියේ ගැටී 2ක් මරුට

calendar_today 2018 සැප් 27 - 09:39 remove_red_eye - 615  

මෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි

රුපියල් කෝටි දෙලක්‍ෂ විසිඅටදහස් එකසියයක (රුපියල් බිලියන 2,281ක්) මුදලක් 2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම ලෙස සලකා 2019 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත රජය විසින් සකසා තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක්වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපති සාම්ප්‍රදායිකව රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.

Read More

ඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.

Read More

ජල සම්පාදන මණ්ඩලය හරහා බෙදාහරින ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් රට තුළ තිබුණත් පානීය ජලය ලබා ගන්නා අනෙකුත් ස්ථානවල ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නොමැති බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාප දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත

Read More

මුදල්හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අගරදගුරු කාදිනල් හිමිපාණන් සහ කතෝලික ආගමිකයන් පිළිබඳ සඳහන් කරමින් සිය නිල ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධව දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථාන මාර්ගයෙන්ලබන ඉරිදා සිට විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ඝාතනය කිරීමේ සැලසුමකට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයාට මානසික රෝගයක් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක පවසයි.

Read More

විවිධ මිල ගණන් යටතේ අයිස් අලෙවි කරන නිසා අයිස් හොණ්ඩරයක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 200ක් බවට පාලන මිලක් ඇති කරන බව ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.

Read More

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

Read More

මෙවර ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි.

Read More

කැබිනට් තීරණයක් අනුව ඉහළ දැමූ නව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මිළ ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය (Miss Sri Lanka for Miss Universe) නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

Read More

ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම රටට විශාල අවාසියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

නූතන දඟකාරිය නීතියේ දෙවඟන. නීතියේ දෙවඟනගෙන් පැන යන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඕනෑ තරම් දේ දන්නවා. ඉදිරියේදී හමුවෙන්නේ මහා සැඬපරහක් නම් ඒ සැඬපහරින් නොතෙමී යන්න අවශ්‍ය ඉනිමන් තනන්නත් නාලක සිල්වා මහතා දන්නවා

Read More

පිදුරංගල මතදී අඬ නිරුවතින් ඡායාරූප ගත් තරුණයින් පිරිස අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවට පවසමිනි.

Read More

තමන්ගේ මෙන්ම තම පවුලේද ආරක්ෂාව වැඩි කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා තිබේ.

Read More

සැකකරු සිය වැඩිමහල්ම පුතා ඝාතනය කිරීමෙන් අනතුරුව වසර 7ක සිර දඬුවමක් ලබා නැවත නිදහස් වී පැමිණි අයෙකි.

Read More

රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව අදහස් දක්වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සීමා කළ යුතු බවයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ජාතික ශිෂ්‍ය භට බළකායේ නව අධ්‍යක්ෂ මේජර් ජනරාල් එස්. පෙරේරා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි.

Read More

කොළඹ නගරය සඳහා අදාළ ජාත්‍යන්තර තෙත්බිම් නගර සහතිකය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයදුම් කර තිබිණි.

Read More

‍ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ තත්ත්වයන් පිළිබඳව මහේල ජයවර්ධනය අවසානයේදී කථා කළේය.

Read More

විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවද පැවැසීය.

Read More

ඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමද රැස්කළේ ලකුණු 252ක් පමණි.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.