saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 11511 hours ago

LATEST

මෙහෙම ගියොත් අපි ලොකු අවධානමක - සනත්

calendar_today 2018 සැප් 25 - 19:10 remove_red_eye - 3046  

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.

මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රීපාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා.

Read More

කොටස් වෙළඳපොළ හරහා මිලියන 400ක මුදලක් කොටස් වෙළඳපොළ හරහා පිටවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබියදී එය ආර්ථිකයට බලනොපාන බවට මුදල් අමාත්‍යවරයා හතරබීරි කතා කියමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

දරුමුණුපුරන්ගෙන් වෙන්ව සිටින වැඩිහිටි දෙමවුපියන්ට දෙමවුපියන්ගේ ආදරය අහිමි පුතුන් මුණගස්වා ඔවුන් වෙනුවෙන් ප්‍රියසම්භාෂණයක් පැවැත්වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා මාතලේ ඉඹුලන්ද වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි.

Read More

මාධ්‍යවේදී කීත් නොයාරු මහතා පැහැරගෙන යාමට අදාළව අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හතරක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

ඉන්ධන මිල සූත්‍රය හෙළි නොකළහොත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

වර්තමානයේ ජනතාව අත්විඳිමින් සිටින්නේ තම ආණ්ඩු කාලයේ මතුවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්රපතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිශංස බවය.

Read More

මානව හිමිකම් පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය විවේචනයට ලක්කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩියක් නිකුත් කර තිබේ.

Read More

තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සීගිරිය, පිදුරංගල රාජමහා විහාරස්ථානයේ පර්වතය මත අඬ නිරුවත්ව ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරිම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව මේ දිනවල පවතින වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

Read More

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම වෙනුවෙනි.

Read More

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

Read More

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Read More

මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.

Read More

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

Read More

ලෝක සංචාරක දිනය වූ 27 වනදා අලුයම පහට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

Read More

මෙම අනතුරින් මවක හා කුඩා දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

Read More

පවතින ආර්ථික අර්බුදය නිසා වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් දෙසිය අසූ එකක් බවට පත් කරන ලෙස ඉල්ලා කම්කරු අමාත්‍යවරයාට හා රජයට ලබන පළමු වැනිදා සංදේශයක් භාරදෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.

Read More

අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දුරකථන සංවාද කිහිපයක් අඩංගු හඬපට හෙට (26දා) දින‍යේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පැවසීය

Read More

සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසින් විසඳූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළද, සයිටම් ගැටලුව තවමත් අවසන් වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා සයිටම් ආයතනය හරහා ඇති වී තිබෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර තීරණය කිරීමට අද (25දා) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇතැයි

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25 දා) නිව්යෝර්ක් වේලාවෙන් සවස 4.30ට පමණ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

Read More

මෙම පිරිස ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් ඔක්තෝබර් පළමු වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන වැඩමුළුවකට මෙම පිරිස් සහභාගි වන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

පසුගිය අප්‍රේල් මස පානදුර පිංවත්ත දුම්රිය ස්ථානයේදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට නැගීමට යෑමේදී එම දුම්රියෙන් වැටී දණහිසට ඉහළින් දෙපා අහිමි වූ පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (24දා) නාරාහෙන්පිට පොලිස් රෝහලේ සංචාරයක නිරත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.