ආණ්ඩුවට සම්බන්ධවීමට යන SLFP සාමාජිකයන්ටත් විනය ක්‍රියාමාර්ග
ආණ්ඩුවට සම්බන්ධවීමට යන බවට සඳහන් කරන පක්ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් ගත් බව එහි ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදි කමිටුවක් පත්කන බවත් ඔහු පවසා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිතුරු පෙරමුණ හෙයින් එයට සම්බන්ධ වී සිටින අයට විනය ක්‍රියාමාර්ග නොගන්නා බද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

popular news
-
Rattharan Monday, 24 December 2018 05:49 PM
එහමනම් මුලින්ම විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ ජනාධිපති වරයාට විරුද්ධවයි .... ශ්‍රී ලංකා නිදහස් නායකයා හා පොදු ජන පෙරමුණේ නායකයා... එතුමාම දැනට පවතින රජයේ ඇමති ධුර කීපයක්ම දරනවා ... නීතිය කාටත් පොදු විය යුතුයි ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
