නීතිය හා සාමය අමාත්‍යාංශයට ඉදිරියේදී නව ඇමතිවරයෙක්?
නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අමාත්‍යාංශය කෙටි කාලයක් සඳහා තමා යටතේ තබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති අතර, ඉදිරියේදී ඒ සඳහා අමාත්‍යවරයෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා එකඟවී ඇති බව වාර්තාවේ.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දැනට සිදුකරන පරීක්ෂණ අවසන් වනතෙක් මාසයක් වැනි කාලයට එම අමාත්‍යාංශය තමා යටතේ තබාගත යුතු බවට ජනාධිපතිවරයා පවසා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

popular news
-
lion Monday, 24 December 2018 06:24 AM
තව රට කන්න විනාස කරන්න තියෙන්නේ මස 10 ඊට පස්සේ මෙයාව අදිකරණය ඉදිරියට ගෙනිහිල්ල උපරිමම දඬුම දෙන්න ඔනෙය්. මැදහත් මිනිසුන්ගේ ප්‍රාර්ථනාව ayai .
Reply : 106 0
Nandana Monday, 24 December 2018 01:43 PM
Lipa Gini molawana thek diya keliye
Reply : 0 0
Champa Monday, 24 December 2018 02:25 PM
ඒ කියන්නේ නීතිය සහ සාමය අමාත්‍යාංශය තියා ගෙන ඉන්නේ තනිකරම පෞද්ගලික අරමුණක් වෙනුවෙන්.
Reply : 0 0
rocky Wednesday, 26 December 2018 02:10 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපති කෙනෙකුව තව දුරටත් තියාගන ඉන්නේ ඇයි? මොකටද ඔහුට අපි ජනාධිපති කියන්නේ? රනිල් ආයෙත් ඩීල් එකක් ගහලද? වහාම ඔහුට දඬුවම් කරනු. ජීවිතාන්තය දක්වා ප්‍රජා අයිතිය අහෝසි කරනු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
