උතුරේ විපතට පත්වූ සංඛ්‍යාව 60000 ඉක්මවයි
උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති.
විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වෙන අතර පවුල් 11,688 කට අයත් පුද්ගලයින් 38,534 දෙනෙකු විපතට පත්ව තිබේ.






popular news
-
tilak Monday, 24 December 2018 03:04 PM
දෙමල සන්දනේ කට්ටිය බරට වැඩ ඇති නේද නොර්ත් වල අනත වෙච්ච අයට හෙල්ප් කරනවා ඇති අර සුමන්තිරය මොනවද මිනිස්සුන්ට කරන්නේ වෙනරටකනම් ඕකට මෙලහකට ගහල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

