saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11738 hours ago

LATEST

සේනා අනුරාධපුරයෙත් වගා බ්ම් වනසයි

calendar_today 2018 දෙසැ 25 - 12:27 remove_red_eye - 709  

පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය.

තංගල්ල සිදුවු වෙඩි තැබිමේ සිද්ධිය විමර්ශන සඳහා සහාය වීමට පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ

Read More

තංගල්ල පොලිස් වසමේ කුඩා ධීවර වැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතක

Read More

ශ්‍රීපාද අඩවියට දිගින් දිගටම ජල බෝතල් රැගෙන ගොස් හිස් බෝතල් මුදාහැරීම නිසා දැඩි පාරිසරික ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. මීට අමතරව ෂොපින් බෑග්, ලන්ච් ෂීට් පවා අධික ලෙස පරිසරයට මුදාහරිමින් තිබෙන බවත්, මෙම ක්‍රියා නිසා ලංකාවේ ප්‍රධාන ගංගා හතරම අපවිත්‍ර වෙමින් තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.

Read More

වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම සංවිධායක ධුර අහෝසි කර ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර ඇති කිරීමට තීරණය කර තිබේ. මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිතය. දැනට සම සංවිධායක ධුර දරන්නන් සඳහා සංවිධායක තනතුර පිරිනැමීමෙන් පසු සෙසු පිරිසට දිස්ත්‍රික් හෝ ආසන කළමනාකරු තනතුරු ලබාදීමට සැලසුම් කර තිබේ. පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට හා පක්ෂයේ වැඩපිළිවෙළ ගම් මට්ටමට ගෙනයෑම සඳහා මෙම කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත

Read More

උතුරට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික් ‌‌ලේකම්වරුන්ගෙන් විමසා සිටි බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.

Read More

බස්ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩුකිරීමටද අදාළ සංගම් කැමැත්ත ප්‍රකාශ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.

Read More

මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමිතය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

නව රජයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයද සම්බන්ධ කරගනිමින් රටේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ළඟට ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් ඊයේ (23දා) රාත්‍රී 10. 00 සිට අද අලුයම 2.00 දක්වා කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 4035ක් අත්අඩංගුවට ගැනිමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මේ අතර වේදනා නාශක බෙහෙත් කරල් දහ නවයක ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අළෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකුද බන්ධනාගාර නිලධාරීන් ඊයේ (23දා) දහවල් සිදු කළ වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ආණ්ඩුවට සම්බන්ධවීමට යන බවට සඳහන් කරන පක්ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් ගත් බව එහි ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000 කට අාසන්න පිරිසක් විපතට පත්ව ඇත.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු අඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමටත්, ත්‍රිවිධ හමුදාවේ ගැටලු නිරාකරණය කිරිමටත් ඉදිරියේදී තවදුරටත් කැපවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීම සෙඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත. මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සඳහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Read More

මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප‍්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි කර තිබේ.

Read More

බස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකග වී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පවත්වා ඇත.

Read More

අපි ආරම්භකරපු සුරක්ෂා රක්ෂණය අඩාළ වෙලා තිබුණා. එහි කටයුතු ඉතා ඉක්මනින් අපි යථාතත්ත්වයට පත්කරනවා.

Read More

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Read More

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී තිබේ.

Read More

එම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Read More

ඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ. පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර විය.

Read More

උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති.

Read More

මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී මාරවිල පොලීසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.