එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.
Read Moreඅමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අද (21) දින අභිනව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදි රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා පැමිණි නිලධාරී හමුව අමතමිනි.
Read Moreඅමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඒ මහතාගේ නිවසේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.
Read Moreඅමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
Read Moreඉදිරි මාස 04ක කාලය සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මීට ස්වල්ප වේලාවකට පෙර සම්මත වී ඇති බව සඳහන් වේ.
Read Moreනීතිවිරෝධි ලෙස බලයට පත් වූ ආණ්ඩුව විසින් පසුගිය දින 50 ක පාලන කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreශ්‍රි පාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් නල්ලතන්නිය අතර බස් රථ ධාවන කටයුතු වැඩි වශයෙන් ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.
Read Moreරටේ අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් ආරම්භ කර ක්‍රියාවට නැංවෙමින් පැවතිය දී මතු වූ නීතිවිරෝධී දේශපාලන වෙනස්කම් හේතුවෙන් පසුගිය දින පනහකට අධික කාලය පුරා එම කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවය.
Read Moreකිළිනොච්චිය මරදනගර් ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ( 20) සවස කිළිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත.
Read Moreඅද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩුවිය.
Read Moreඋදුවප් පුන් පොහෝය දිනය උදාවෙනවාත් සමගම 2018-19 ශ්‍රී පාද වන්දනා වාරය හෙට (22) සිට ආරම්භ වෙන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
Read Moreපාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 2.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතයි.
Read Moreඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21) සිය අමාත්‍ය ධුරයෙහි වැඩභාරගත් අතර, එම නිල උත්සවය අද පෙරවරුවේ ඉඩම් අමාත්‍යාංශ පරිශ්‍රයේදි පැවැත්වුණි.
Read Moreඅභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යාංයේ දී අද(21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළේය.
Read Moreමෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමතුරතුංග, මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සම්බන්ධ වී නොතිබුණි.
Read Moreආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස නොතබන්න බවත්,එය කොයි වෙලේ අහිමි වෙයිදැයි කිව නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreරාජගිරිය ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් නිර්මාණය වී තිබෙ.
Read Moreලබන වසරේ මුල් කාර්තුවේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද (21දා) පාර්ලිමේනතුවට ඉදිරිපත් කළේය.
Read Moreමහවැලි සී කලාපයට අයත් ගොවී මහතුන් පන්සීයයක් පමණ පිරිසක් දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ(20) මොරගහකන්ද මහජන සම්බන්ධතා ඒකකයේ දී පැවැත්විනි.
Read Moreරාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. විධායක සභා රැස්වීම කැඳවන දිනය අද (21දා) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read More2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය ඊයේ (20දා) රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
Read Moreදිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඔිලි ස්වාභාවය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅන්තර්විශ්ව විද්‍යාල සිසුහු අද දින පැවැත්වු උද්ඝෝෂනයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreඋතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා අද (20) සිට උතුරුමැද පළාතෙද වැඩ බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කොට ඇත.
Read Moreපසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreදෙහිවල හා අඟුලාන පොලිස් වසම් වලදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 29යිමිලිග්‍රෑම් 300ක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More