බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ප්‍රතිකාරවලින් පසුව කෙටි ප්‍රකාශයක් සිදුකරමින් පවසයි.
ජනතාවගේ ගැටලු සඳහා විධිමත් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බවත්, රජය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ නම් කොරෝනා මර්දනයට උපරිම සහය ලබා දීමට ’සැදී පැහැදි’ සිටින බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 මරණ 110,000කට ළං වන අතර, සුවය ලැබූවන් 400,000 ඉක්මවූ බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreඇමෙරිකාව කොරෝනා මරණවලින් සහ ආසාදිතයන්ගෙන් (527,111ක්) ඉදිරියෙන්ම සිටින රට බවටද පත්වෙයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 199කි.
Read Moreලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 506188 කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 19468කි.
Read Moreදෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.
Read Moreජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.
Read Moreඅපනයන ඛනිජ බලපත් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.
Read Moreකොළඹ නාගරික බල ප්‍ර දේශය තුළ ජීවත්වන ජනයාට බෝනොවන රෝග සඳහා සායනික බෙහෙත් නිකුත් කිරීම නාගරික බටහිර බෙහේ ශාලා මගින් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසයි.
Read Moreආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
Read Moreඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
Read Moreනාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.
Read Moreවෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ඖෂධ නිකුත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreරට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය වූ තවත් 26 දෙනෙකු 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.
Read Moreතවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 198 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි .
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
Read More“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.
Read Moreහෝමාගම මහ රෝහලේන් ලැබුණු ඉල්ලිමකට අනුව කෝවිඩ් 19 ඉවට සැක කෙරෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා රෝහලේ අංක 1 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සුදුසු පරිදි වෙනස් කිරිම සිදු කරන ලදි.
Read Moreකොරෝනා වසංගතයට මුවාවී ව්‍යවස්ථාදායකය අධිකරණය නොසලකා හරිමින් විධායකය වෙනත් අරමුණකින් ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව සමගි ජන බල වේගය පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව අප රට තුල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙස් විදෙස් ආධාර විශාල ප්‍රමාණයක් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියටත් ලැබීමට නියමිතය.
Read MoreCOVID-19 වෛරසය පාලනය සඳහා චීන රජය විසින් බංග්ලාදේශය වෙත වෛද්‍ය උපාංග ලබාදීම සම්බන්ධයෙන් තමන් හදපිරි ස්තූතිය පුද කර සිටින බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා පවසයි. මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා වෙත ලිපියක් යවමින් බංග්ලාදේශ අගමැතිනිය මේ ස්තූතිය පුද කර තිබේ.
Read Moreකෝවිඩි -19 වසංගතය පැරදවීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට ජාතික සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
Read Moreනෙළුම් කුලුණ අද (11) සවස 6.45ට විශේෂ තේමාවක් යටතේ ආලෝකමත් කිරීමට නියමිතව ඇත.
Read Moreකොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක අද (11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කළහ.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇත.
Read Moreඅප්‍රේල් 4 දා සිට පෙරේදා 09 දක්වා දින 5 කාලයක් තුළ ඉතාලියේ වෛද්‍යවරුන් 25 දෙනෙක් හා හෙද හෙදියන් 3 දෙනෙක් කෝවිඩ් 19 ආසාධනය වීමෙන් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
Read More