saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8743 hours ago

LATEST

ගොවින්ගේ එළවලු තොග රජය මිලදි ගැනීමේ සුදානමක

calendar_today 2020 අප්‍රේ 10 - 19:19 remove_red_eye - 476  

දේශීය එළවලු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කළේය.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.

Read More

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

Read More

කොරෝනා ආසාදනය වූ රෝගින් කිසිවෙකුත් අද (10) පස්වරු 5.00 පමණ වන විට වාර්තා වී නොමැති බවත් මේ වන විට ලංකාවේ වාර්තා වි ඇති කෝව්ඩ් අසාදිතයින් ගණන 190ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සෙවණගල ප්‍රදේශයේදි වයස අවු 13ක දැරියක් අපයෝජනය කිරිමේ අන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක රණවිර පක්ෂයෙන් නෙරපා හැරිමට පියවර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වැඩිහිටි නිවාසවල සිටි වැඩිහිටියන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලොම්බාර්දියා පළාතෙන් වන අතර එය 1130 කි.

Read More

[LONG READ] මිනිස් සමාජය නොතිත් වියවුලක පැටලී ඇති මුත් අලුත් දළු, මල්, ඵල පිරිවරා පරිසරය වසන්තයේ සළුපිළි හැඳ ඇත. නේක සකුණ රෑන් මේ වසන්තය සමග අත්වැල් බැඳ ඇති සෙයකි. ගම් ඉහත්තාවට එපිටින් ඇති වෙල් ඉපනැලි පිස එන සුළඟෙහි ඇත්තේ නොකිව හැකි සුවදායක බවකි. කොහෙදෝ අතු පතරක සැඟවුණු කොවුලා කුමක්දෝ රහසක් මුමුණන්නා සේය. මලින් වැසී ගිය කජු ගස් රතට රතේ ඵල බරවී තිබේ. වලු බරවූ අඹ ඵල ක්‍රමයෙන් මෝරනුයේ නෙතට උළෙලක් වෙමිනි.

Read More

හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට සැක කළ රෝගියා එවැනි ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

සෞඛ්‍ය පිළිබඳ ඉහළ අගමැති උපදේශක කාරක සභාවේ හා සෞඛ්‍ය අමාත්යංශයේ නිර්දේශ මත තවත් දින 20 ක කාලයක් සඳහා ඉතාලිය වසා දැමිමට තීරණය කළ බව ඊයේ (09දා) ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තෙ මහතා ප‍්‍රකාශ කළේය.

Read More

(LONG READS) කොවිඩ්-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුළ වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

මාධ්‍යයට (10දා) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.

Read More

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිප​ල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත්ව තිබේ.

Read More

තහවුරු කරන ලද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා 10,000 කින් ඉහළ ගොස් නිව්යෝක් ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව 159,937 ක් දක්වා වර්ධනය විය.

Read More

මෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.

Read More

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.

Read More

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරි වසමේ හමුවු කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සදහා පොළොන්නරැව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 09 රාත්‍රි ගෙන යනු ලැබිය.

Read More

කොරෝනා ආසාධිත බවට සැකකරන රෝගියෙකු හමුවීම හේතුවෙන් ඊයේ (9දාා) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද පෙරවරුවේ සිට නැවත විවෘත කොට ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

Read More

ඔහු මියගිය පසු වාට්ටුවේ දී ඔහුගේ සෙම් හා කේඨ පටල ලබාගෙන කොරෝනා සම්බන්දයෙන් පරික්ෂණයක් පැවත් වූ බවත් එම පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

Read More

ඇමෙරිකාවේ ජාතික විද්‍යා, ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා ඇකඩමිය ධවල ​​මන්දිරයට ලිපියක් යවමින් ප්‍රකාශ කරයි.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අංක 10 ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුවය ලැබීමේ මුල් අවධියේදී අගමැතිවරයාට දැඩි අධීක්ෂණයක් ලැබෙනු ඇති බවයි. ’’ඔහු අතිශයින්ම උද්යෝගිමත්’’ යැයි ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නගරවාසීන් පෙන්වා දේ

Read More

ඔපෙක් සහ රුසියාව මැයි සහ ජුනි සඳහා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් අඩු කිරීමට එකඟ වෙයි.

Read More

’නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්’ යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.