ජූනි මස 29 වෙනිදා සිට පාසල් විවෘත කෙරේ
ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ජුනි 29 සිට ජුලි 03 දා දක්වා - විදුහල්පතිවරු, ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට
ජුලි 06 සිට ජුලි 17 දා දක්වා - 5,11,13 යන ශ්‍රේණි සඳහා
ජුලි 20 දා සිට ජුලි 24 දා දක්වා - 10 හා 12 ශ්‍රේණි සඳහා
ජුලි 7 ජුලි 27 දා දක්වා - 3,4,6,7,8,9 යන ශ්‍රේණි සඳහා
පළමු හා දෙවැනි වසර සඳහා පාසල් ආරම්භ කරන දිනයක් තවම තීරණය කර නොමැත.
-
Asitha Charith Sunday, 14 June 2020 08:55 AM
very good service
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

