පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් අත්අඩංගුවට
ඡයරූප - ඉසුරු පෙරේරා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.













-
Deepal Nirosh Tuesday, 09 June 2020 04:19 PM
එහෙනම් අර කවුද රාජත්රාන්ත්රික නිලධාරියාගේ පිහිටෙන් පැත්තක හිටපු දුමින්ද නාගමුවත් ගොඩගියා එහෙනම්...
Reply : 9 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

