රනිල් වික්‍රමසිංහ මහතා වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව සිටියත් රටේ නායකයා වීමට නොහැකි වී යැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 09) දින දඹුල්ලේදී පැවසීය.
කෝවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ( UN-Habitat ) විසින් කොවිඩි -19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාවගේ පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා වෙත පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදුවිය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.
Read Moreරුපියල් ලක්ෂ 16ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමග මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටි කෝටිපති මාළු ව්‍යාපාරිකයෙකු කාන්තාවක් හා ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreකොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වඳුරාගල ප්‍රදේශයේ දි අද ( 09) උදෑසන 8.30 ට පමණ ගිලන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ කාන්තාව බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .
Read Moreලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.
Read More2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreසකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ.
Read Moreඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.
Read Moreප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති.
Read Moreනිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.
Read Moreමැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළු වී එහි සේවය කිරීමට අවසර දෙනු ලැබේ.
Read More’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂාව ගන්නා ලෙසයි.’’
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පෙත්සම ලබන 15දා සලකා බැලීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08දා) තීරණය කළේය.
Read Moreවිවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇතැයි බස් රථ සංගම් පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව වැඩිදුර විමසූ ජනාධිපතිවරයා එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.
Read Moreඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම මැඩලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව තිබෙන බව ද ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදාළ ආයතන, නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු සිටින මැතිවරණ කොමිසම ගැන ජනතාවට කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බව මහනුවර දිස්ත්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාවන්ට හානි සිදු කරන කහ තිත් පළඟැටියා අපනයන කෘෂි බෝගවලටද හානි සිදු කිරීම් වාර්තා වන බැවින් අපනයන කෘෂි භෝග ගොවීන් ද අවදානයෙන් සිටිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි.
Read Moreජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් එය කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළ ගොස් ඇත.
Read More