මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්රමාණයක් සොයාගනී
අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්රමාණයක් සොයාගෙන ඇතිට වාර්තා වේ.

popular news
-
rocky Tuesday, 09 June 2020 02:13 PM
බන්ධනාගාර නිලදාරීන් රැකියාවෙන් නෙරපා දමා ඔවුන්ට දැඩි දඬුවම් දීම සුදුසුය. ගරු ජනාධිපතිතුමනි, පින්සිදුවෙයි, මේ දුෂිත නිලධාරීන්ගෙන් රට නිදහස් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

